Weight | 100 g |
---|
රු600.00 රු480.00
15 people are viewing this product right now
පාළු දූපතක අතරමං වුවද, බලාපොරොත්තු සුන් කර නොගනිමින් තම දරු පවුල රැක ගෙන ඔවුනට සොබාදහමේ අභියෝගවලට මුහුණ දෙන අයුරු කියා දුන් මා පිය යුවළක් පිළිබද මේ ළෝ පතළ The Swiss Family Robinson නම් කතාන්දරය, කවර දුශ්කරතා මැද වුවද. සහයෝගීව ජිවිතය ගොඩනගා ගැනීමේ අරුත අවබෝධ කරවන නිර්මාණයකි. දරුවන් සොබාදහමේ වික්රමාන්විත අත්දැකීම් මාර්ගයෙන් ලබන දැනුම අවධාරණය කළ රූසෝ ගේ මතවාදය අනුව යමින්, කතුවරයා මෙහි මුල් කෘතිය රචනා කල අතර එය ළමා කතාවක් ලෙස ජනකාන්ත භාවයට පත්විය. මෙම කෘතිය අශ්රියෙන් බිහි වූ ජනප්රිය චිත්රපට ගණනාවල් ද ඇති අතර ‘රොබ්න්සන් කෲසෝ’ කෘතිය හා සමාන ව ළමා ලෝකයේ “The Swiss Family Robinson” කෘතිය ද ජනාදරයට පත් විය.
Weight | 100 g |
---|
රු950.00 රු855.00
රු950.00 රු855.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.