| Weight | 100 g |
|---|

රු1,000.00 රු800.00
14 people are viewing this product right now
ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියක උපන් බිලිදා, එකෙණහිම මාළු අපද්‍රව්‍ය පිරිණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පලමු හැඩුම මව පෝරකය කරා ගෙන යාමට මග පෑදුණේය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන දරුවා. ගැටවරයකු වී ලේ උරා බ්‍රෝ න කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවදක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට අවතීර්ණ වූ ආකාරය කියවන මෙය අපූර්ව කතා පුවතකි.
| Weight | 100 g |
|---|
රු1,900.00 රු1,710.00
රු1,000.00 රු800.00
Reviews
There are no reviews yet.