| Weight | 175 g |
|---|

රු400.00 රු320.00
8 people are viewing this product right now
මෙරට පොදු ජන විඥානයෙහි ලෝකදෘෂ්ටිය හා රසවින්දන ගුණය වර්ධනය කරවනු පිණිස, ප්රශස්ත විශ්වසාහිත්ය නිර්මාණ සිංහලෙන් පළ කළ යුතු වන්නේ ය යන උතුම් ප්රාර්ථනය යුතුව කටයුතු කළා වු ප්රාඥයකු වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රයන් කෘතහස්ත පරිවර්තකයකු ඒ. පී. ගුණරත්නයන් හා එක්ව වර්ෂ 1944 හා 1945 දී ප්රකාශයට පත් කළ ‘රුසියන් කෙටිකතා’ කෙටිකතා සංග්රහය හා ‘ප්රන්ස කෙටිකතා’ සංග්රහයෙන් විශිෂ්ට ගණයේ රුසියානු හා ප්රංශ කෙටිකතා කිහිපයක් සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කෙරිණි, වසර 77ක දීර්ඝ කාලයකට පසුව, මේ මාහැඟි කෙටිකතා සංග්රහයන් එක් ග්රන්ථයක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ විශ්වසාහිත්ය කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන අපගේ වත්මන් සිංහල පාඨකයන් වෙනුවෙනි.
| Weight | 175 g |
|---|
රු650.00 රු520.00
රු650.00 රු520.00