| Weight | 400 g |
|---|

රු650.00 රු520.00
20 people are viewing this product right now
විශ්ව කීර්තිධර නොර්වේජියානු ලේඛක ක්නුට් හැම්සුන් විසින් රචිත Growth Of The Soil නැමැති කෘතිය 1959 වසරේදී ‘සරු පස’ නමින් ප්‍රථම වරට සිංහලෙන් පළ විය. ඒ වූ කලී හැම්සුන්ට නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යයයි.
සුප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි විසින් 1923 ජනවාරි 24 වැනිදා ක්නුට් හැම්සුන් වෙත යවන ලද ලිපියක මෙසේ සදහන් වෙයි.
”……… අද මම Growth Of The Soil කියවා අවසාන කළෙමි.ඔබගේ පොත කියවන ලද කාලය තුළ මා විදි සතුට වෙනුවෙන් උණුසුම් තුති පුදන පුදනු වස් ඔබට වදන් කිහිපයක් ලිවිය තුළ යයි මට හැඟිණ. මගේ සිත් එතරම් ගැඹුරු ලෙස කම්පා කළ කිසිවක් බොහෝ කලකින් මට කියන්නට ලැබී නැත.ඔබ ලියා ඇති දෙය විශ්මයජනක අපූර්වත්වයක් උද්වහනය කරයි. මෙම පොත ගැමි දිවිය ආත්ම කොට ගත් රමණීය මහා ගැඳි කවක් ලෙස හඳුන්වමි……..”
| Weight | 400 g |
|---|
රු680.00 රු544.00
රු350.00 රු280.00
Reviews
There are no reviews yet.