| Weight | 250 g |
|---|

රු280.00 රු224.00
11 people are viewing this product right now
සිංහල අකුරු හරි ලස්සනයි . සෑම අකුරක්ම ලියන කලාවක් තියෙනවා විවිධ හැඩතල අනුව ලියන්න තියෙන නිසා යම් තාක්ෂණයකුත් තියෙනවා. ඒක හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා සිංහල අකුරු ලස්සනට ලියන්න කුඩා කාලයේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ. ඒ සඳහා ඉස්සරට වඩා අලුත් ක්‍රම දරුවන්ට කියා දෙන්න පුළුවන්.
‘පුෂ්පානන්ද ඒකනායක සිංහල අකුරු ලියන හැටි‘ නම් වූ මේ පොත් අපේ අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ වැදගත් කටයුත්තක්; බොහෝ දෙනෙකුට සම්පූර්ණ කරන්න බැරිවුන කටයුත්තක්, හොදින් සම්පූර්ණ කිරීමක් ලෙස හඳුන්වන්න කැමැතියි. ,මේ පොත පරිහරණය කරන කාට වුව හොඳින් වැටහෙනවා නූතන ලෝකය තුළ අකුරු ලිවීම කියන එක තාක්ෂණය ඔස්සේ ම දියුණුවක් ලබා තිබෙන බව. ඒ නිසා අකුරු කියන කලාව විද්‍යාත්මකව විග්රහ කරලා ඊට අදාළ තාක්ෂණය දරුවන්ට ඉගැන්වීමට පුළුවන්. පුෂ්පානන්ද මහත්තයා මේ පොතෙන් කර තිබෙන්නේ ඒ කටයුත්ත. එතුමා මේ පොත් මඟින් අපේ ගුරුභවතුන්ට ලොකු උපකාරයක්, සේවාවක් කරලා තියෙනවා . ඒක අපේ දරුවන්ගේ යහපතට හේතු වන්නක් .මේ පොත දරුවන්ට උගන්වන ගුරු භවතුන් වගේම, දෙමාපියනුත් පරිහරණය කලොත් යම් දැනුමක් ලැබෙන්නවා වගේම දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වෙන බව මගේ අවංක හැඟීමයි.
| Weight | 250 g |
|---|
රු350.00 රු280.00
රු400.00 රු320.00
Reviews
There are no reviews yet.