Weight | 175 g |
---|
රු350.00 රු280.00
20 people are viewing this product right now
“අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු” යැයි රුසියානු ලේඛක දොස්තයෙව්සික් වරක් කීවේය .අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද සහෘදයන් ද සාහිත්‍ය රසය යනු කුමක්දැයි හඳුනන රසවතුන් ද තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල්ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියානු කෙටිකතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත් ප්‍රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත්‍ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තන කළෝ කෙටිකතාව නැමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේම ලාංකික ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත්‍ය කරුවන්ගෙන් පෝෂණය ලැබූ අප ද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටිකතාව නැමැති සාහිත්‍යාංගය වත්මන් පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට වෙසෙසින් උත්සාහ කළ යුතුය
Weight | 175 g |
---|
රු4,500.00 රු3,600.00
රු280.00 රු224.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.