Weight | 150 g |
---|
රු200.00 රු160.00
17 people are viewing this product right now
හැම ජාතක කතාවකින් ම බෝධිසත්ව චරිතයක් මතුකර දෙන්නාක් මෙන් අපේ ගමකතාවල ද කතා නායකයාට, ගුණ නුවණට, යුක්ති ධර්මයට ජය අත්වෙයි. එමෙන්ම නපුරුකම, අධර්මය හා අයුක්තිය අපහාසයට ද, සමච්චලයට ද භාජන වෙයි. අපි මේ පොතට එක්කල කටන්දර නැතිනම් ගමකතා තෝරාගන්නේ ගමෙ ජන ජිවිතය කියාපාන විධියේ කතාවලිනි. මේවා අතර සතුන් පිලිබද කතා, සතුන් හා මිනිසුන් ද සම්බන්ධ කතා, මිනිසුන්ගේ එදිනෙදා ජිවිතය, ඔවුන්ගේ පරිසරය, ඔවුන්ගේ සිතුම් පැතුම් පෙන්වා දෙන කතා, වෘතාන්ත කතා හැටියට කොටස් කීපයකට වෙන්කළ හැකි කතා පොදුවේ මෙහි ඇතුළත් කෙළෙමු.
Weight | 150 g |
---|
රු200.00 රු160.00
රු200.00 රු160.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.