| Weight | 175 g |
|---|

රු680.00 රු544.00
20 people are viewing this product right now
උපදෙස් දීම උපදේශනය නොවේ. මේ දෙක අතර ඇත්තේ විසල් පරතරයකි. උපදේශනය යම් විෂය දැනුමක් තුල ඉතා අරපරෙස්සමින් කල යුත්තක් වන්නේ එබැවිනි.මේ ගැන දැනුම ලබා ගැනීමට කැමති පිරිස් බොහෝය. මන්ද උපදේශනය තුල ජීවිතයක් නව මානයක් කරා යොමු කල හැකි බැවිනි.
මෙම ග්රන්ථය පරිහරණය තුල උපදේශනය නම් ඒ සුවිසාල විෂය තුල එහි මූලික සoකල්ප පිළිබඳ පූර්ණ දැනුමක් ඔබ වෙත ලැබේ.
| Weight | 175 g |
|---|
රු450.00 රු360.00
රු300.00 රු240.00
Reviews
There are no reviews yet.