| Weight | 50 g |
|---|

රු280.00 රු224.00
10 people are viewing this product right now
ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඕනෑම ජන සංස්කෘතියකට ඔවුනගේ සමාජ හදගැස්ම මැන ගැනීමට කදිම ජනශ්රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්රදාය ලාංකේය ජනශ්රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරවබෝධ වූයේ, සිංහලට පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර මැදිහත් වන්නේ පරපුරෙන් පරපුරට දුරස් කල යාපන ජනකතා සිංහල සමාජයට සමීපකරවීමටය. පූජනීත්, ඇගේ මැදිහත්විමටත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ “යාපනයේ දෙමළ ජනකතා” සිංහල බසට නැගි මුද්‍රණය වු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි.
| Weight | 50 g |
|---|
රු250.00 රු200.00
රු480.00 රු384.00
Reviews
There are no reviews yet.