Home
Shop
Authors
Awards
About us
Contact us
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
0
0
My Wishlist
Sign in
My Account
Username or email
*
Password
*
Lost password?
Remember Me
Log in
Cart
රු
0.00
0
0
Shopping Cart
Sooriya Books
Novels
Translations
Short Stories
Adventure, Fiction & Horror
Awarded Books
Academic & Research
Poetry
Children Books
History
Education
Folklore/ Folk poems / Folktales
Psychology
Columns
Art Stories
Travel
English Books
Youth Novel
Sociology
Poems
Other
Hot Deals
Stock Clearance Sale
Children Books
English Books
Education
History
Translations
Adventure, Fiction & Horror
Novels
More
Academic & Research
Aesthetics
Art stories
Astronomy
Autobiography
Columns
Culinary
Dictionaries
Environment
Folklore, Folk Poems & Folktales
General knowledge
Law & logic
Literature & reviews
Management
Medical
Motor Mechanical
Memories
Poems
Political
Psychological
Religion
Short Stories
Sociology
Travel
Youth Novel
Menu
Categories
Home
Shop
Authors
Awards
About us
Contact us
Environment
New Arrivals
Culinary
Education
Columns
Religion
English Books
Buddhism
Law & Logic
Art Stories
Adventure, Fiction & Horror
Autobiography
Medical
Other
Lankan Medicine
Literature & Reviews
Short Stories
Sooriya books
Children Books
Sooriya Translations
Poems
Art Stories
Columns
English Books
Adventure, Fiction & Horror
Sooriya Awarded Books
Other
Short Stories
Sooriya History
Sociology
Psychology
History
Novels
Young Adult
Travel
Folklore/ Folk poems / Folktales
Education
Academic & Research
Political
Management
Translations
Sociology
Psychological
Hot Deals
Stock Clearance Sale
History
Novels
General Knowledge
Young Adult
Poems
Folklore, Folk Poems & Folktales
Astronomy
Academic & Research
Aesthetics
Awarded Books
Dictionaries
Children Books
Memories
Travel
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
Home
Shop
Sooriya books
History
Sort by popularity
Sort by average rating
Sort by latest
Sort by price: low to high
Sort by price: high to low
View as:
Grid
List
Show
Products per page
12
24
36
All
Sale 20%
Mahanuwara Rajadaniye Rajathanthrika Sabadatha – Nimal Bandara
රු
1,980.00
රු
1,584.00
Add to cart
Add to Compare
Sale 20%
Ribeiro Dutu Lankawa – P. E. Peiris Deraniyagala/ Rathnayaka Thilakarathna
රු
1,980.00
රු
1,584.00
Add to cart
Add to Compare
Sale 20%
Ali Kulappuwa – Sir James Emerson/ Kusumsiri Wijewardana
රු
800.00
රු
640.00
වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස් වන යටත්විජිත ලේකම්වරයා වශයෙනි. ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් ඇත්දැකීම් ලබා ගත්තේය. අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැකබලා ගත්තේය. අනුවණ නීතී නිසා අලි ඇතුන් විනාශවීම ගැන කනගාටුවා පත් විය. අපේ රටේ අලි ඇතුන්ගේ පුදුම ගතිගුණ, අලි අල්ලන හා හීලෑ කරන ආකාරය, අලි දඩයම, උන් රට පැටවීම ආදී කරුණු විස්තර කරමින් ටෙනන්ට් ලියූ The wild elephant and the method of capturing and tamimg in it ceylon පොත පළවුයේ 1859 දීය. ඔබ අලි කුලප්පුව නමින් කියවන්නේ එම රසවත් පොතේ සිංහල පරිවර්තනයයි.
Add to cart
Add to Compare
Sale 20%
Lanka Ithihasayen Kathandara – Marie Musaeus/ Abhaya Hewawasam
රු
800.00
රු
640.00
Add to cart
Add to Compare
Sale 20%
Geiger Dutu Lankawa – Wilhelm Geiger/ Sudanthaka P. Wijetunga
රු
2,000.00
රු
1,600.00
සංචාරකයෙකුගේ මනෝභාව වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදන්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුරක් වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඩිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගි නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවන්හි මනා නිපුණත්වයක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ්‍යනයයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඩිතුමාගේ ස්වකීයන් හරහා එතුමන්ගේ උපභෝග, පරිභෝග තොරතුරු රැසක් ශාස්ත්‍රීයව ගවේෂණය කල සුදන්තකට, මුල් ජර්මන් බසින්ම එතුමාගේ ලංකා දේශාටන වාර්තාව සිංහලයට පරිවර්තන කිරීමේ හැකියාව උදාවිය. දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සුදන්තක ලාංකිය සංචාරක සාහිත්‍යයට නිපුන නිර්මාණ රැසක් ගෙන ඒමට සැදී පැහැදී සිටී. ජැක්සන් ඇන්තනී.
Add to cart
Add to Compare
Sale 20%
Kolompura Rajadaniya – Saman Kaluarachchi
Sooriya Publishers
රු
12,500.00
රු
10,000.00
කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දරය. සිත් කම්පා කරවන බිහිසුණු සිදුවීම් වලින් ද අනූනය. වර්තමාන කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් සුසැදි අතිශය මනස්කාන්ත පුරවරයක්ව තිබූ බවට සලකුණක් පවා සොයා ගත නොහැකිය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් මරණය කරා කැඳවා ගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ. කොළොම්පුර රාජධානිය කෘතියෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ අපූරු යටගියාව වෙතය. දශක තුනකට ආසන්න කාලයක් පුරා දහස් සංඛ්‍යාත දෙස් විදෙස් ලිපි ලේඛන, පොත් පත් සහ මෙතෙක් සිංහල බසට පරිවර්තනය නොවූ පැරණි මූලාශ්රයන් පරිශීලනය කිරීමෙන් මෙන්ම මෙරට සිටි සුප්‍රකට සහ විරල ගණයේ යුග පුරුෂයන් සමග කතුවරයා පෞද්ගලිකව කළ සංවාදයන්හි ශාස්ත්‍රීය ඵලයක් ලෙස බිහිවන මෙම කෘතියෙන් කොළඹ නගරයේ ඉතිහාසයේ සැඟවුණු යටගියාව විචිත්‍රවත් ලෙසින් අනාවරණය කෙරෙන්නේය. කොළඹ නගරයේ ඉතිහාසය හරහා කොළඹ කේන්ද්‍ර කරගනිමින් මුළු මහත් දිවයිනේම සමාජ සංස්කෘතිය සහ භෞතික පරිසරයත්, රටේ දේශපාලන දිශානතියත් එමෙන්ම මෙරට ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප හා ජීවන රටාවන් පරිවර්තනයකට ලක් වූ ආකාරයත් කොළොම්පුර රාජධානිය කෘතිය ඔස්සේ දිග හැරෙන්නේ දුලබ ඡායාරූප සහ වර්ණවත් සිතියම් ද රැසක් සමගිනි.
Add to cart
Add to Compare
Sale 20%
Ceylon Beaten Track – W. T. Keble
රු
1,950.00
රු
1,560.00
Add to cart
Add to Compare
Sale 20%
Lakdiwa Pauranika Nagara – Henry W. Cave/ Kusumsiri Wijayawardana
Sooriya Publishers
රු
1,000.00
රු
800.00
ලංකාව ගැන පොත් කිහිපයක් ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවුයේ 1897 දී ලන්ඩනයේදී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහාවංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සහ දරා ඇත. කේව් 1896 දි ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුලත් ය. අපේ පැරණි නටමුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්‍රිසි ජාතිකයා තුළ පැවැති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැකය.
Add to cart
Add to Compare
Sale 20%
Kalani Gagabada Purawurtha – Kusumsiri Wijayawardana
රු
1,250.00
රු
1,000.00
බාල අවදියේ සිට කතුවරයා ජිවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරලයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප්රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගග වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගග දිගේ ඉහළට චාරිකාවක් කැදවාගෙන යයි. කිත්සිරිමෙවන් කැලණිය, කඩුවෙල පෞරාණික ස්ථාන, ලෙනගම්පල හංවැල්ල බලකොටුව හරහා හිස්සැල්ලට යන කතුවරයා කැලණි ගග අසබඩ ලෙන් විහාරත් දැකබලා ගෙන සීතාවකට පිවිසියේ. සීතාවක ගගේ නටබුන්, රුවන්වැල්ල බලකොටුව, හකුරුගල ලෙන් ඇතුලු පෞරාණික තැන් රාශියක් හා බැදුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.
Add to cart
Add to Compare
Sale 20%
Leonard Wolf Samaga Gamanak – Wijesinghe Beligalla
Sooriya Publishers
රු
1,600.00
රු
1,280.00
බ්‍රිතාන්‍ය යටත් විජිත සේවයෙන් විශ්‍රාම ගෙන වර්ෂ 1911 දී ආපසු එංගලන්තයට ගිය ලෙනාර්ඩ් වුල්ෆ් ලෝ පතළ කීර්තිමත් ලේඛකයෙකු ලෙස 1960 දී හම්බන්තොට දැක බලාගැනිමේ අදහසින් නැවත ලංකාවට පැමිණෙයි. මේ ඔහුගේ ඒ සංචාරය පිළිබද කතාන්දරයයි.
Add to cart
Add to Compare
Sale 20%
Sri Lankawe Landesi Balakotu – Nissanka Perera
Sooriya Publishers
රු
1,680.00
රු
1,344.00
Add to cart
Add to Compare
Sale 20%
Sri Lankawe Brithanya Hamuda Kriyanwitha – R. L. Brohier/ Nimal Bandara
Sooriya Publishers
රු
1,350.00
රු
1,080.00
බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මඟින් 1818 අරගලයට බ්‍රිතානයන් මැදිහත් වූ ආකාරය පිළිබදව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දෘෂ්ටියෙන් අරගලය පිළිබදව ලියවී ඇති පරිපූර්ණතම ග්‍රන්ථය මෙය බව පැහදිළිය. උඩරට විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කදවුරු සහ ඒවාට අණ දුන් නිලධාරින්ගේ නම් ද එම කදවුරුවල සිටි භට සංඛ්‍යවද පිළිබඳව ද නිවැරදි විස්තර මෙහි අඩංගු ය. අරගලයේ ආරම්භය මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබදව විවරණයක් ද මෙහි ඇතුළත් ය. දුම්බර ප්‍රදේශයේ පුරාවෘත පිළිබදව පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් ලියන ලද කෙටි සටහන ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත් අඩංගුවට ගත් අවස්ථාව පිළිබදව ඇසින් දුටු සාක්ෂි අතුළත් ඩී. වී. ඒ. ඩයස්ගේ සටහනත්, කැප්පෙටිපොල, උඩගබඩා නිලමේ, පිළිමතලව්වේ මහා අධිකාරම, ඉහගම උන්නාන්සේ, කිවුලේගෙදර මොහොට්ටාල, ආදී නායකයන් පිළිබඳව ඇති දුර්ලභ තොරතුරු හා කැරැල්ලට සම්බන්ද පරවහගම හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් බෝමුරේ පිළිබඳව මෙහි ඇතුළත් උපග්‍රන්ථයේ ඇති තොරතුරු බෙහෙවින්ම වැදගත් ය.
Add to cart
Add to Compare
Out of stock
Sale 20%
Britanyan Liyu Saba Uva Ethihasaya – Herbert White/ Nimal Bandara
Sooriya Publishers
රු
1,200.00
රු
960.00
යටත්විජිත යුගයේ සේවය කල බ්‍රිතාත්‍ය ජාතික පරිපාලන නිලධාරින්ගෙන් සිදුවු එක් අගනා සේවයක් වුයේ, ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපුර්ණ විස්තරාත්මක ග්රන්ථ සම්පාදනය කිරිමයි. නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත්‍රීක්ක පිළිබදව ලියන ලද එවැනි ග්රන්ථ කිහිපයක්ම එකල ප්‍රකාශයට පත්කොට තිබුණි. ඒ අතර, මධය්‍යම, උතුරු මැද, වන්නි, මඩකලපුවට සහ පුත්තලම පිළිබදව ලියවි ඇති ග්රන්ථ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසයට සහ එකල ජනජිවිතය පිළිබදව ලියැවුණු මහගු මුලාශ්‍ර ලෙස සම්භාවනවට පාත්රවී ඇත. මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබදව කෝශ ග්රන්ථයක් බදුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කදුවැටි සහ වනාන්තර ආදිය පිළිබදව විස්තර මෙහි අඩංගුය. ඛනිජ සම්පත් හා ශිල්පීය කර්මාන්ත පිළිබදව මෙහි සදහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මකය. පැරණි විහාරස්ථාන පිළිබදව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණය ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සදහන් කරුණු අතිශය වැදගත්ය. මහාචාර්ය අනුර මානතුංග පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්
Read more
Add to Compare
Sale 20%
Lakbime Thawath Yugayak – R. L. Spittel/ Premachandra Alwis
Sooriya Publishers
රු
1,650.00
රු
1,320.00
Add to cart
Add to Compare
Sale 20%
Pembara Lanka – R. H. Bassett/ Premachandra Alwis
Sooriya Publishers
රු
680.00
රු
544.00
"පෙම්බර ලංකා" යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච්. බැසට් නම් විජාතිකයෙකු විසින් ලියැවුණු නැමැති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉංග්‍රීසි පොත ප්‍රථම වරට 1929 දී ප්‍රකාශයට පත් වූවකි. සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතින් අතර ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්රන්ථයෙහි එදා ජන ජිවිතයත් මෙහි විසු සියලු ජන කොටස්වල විවිධ සංස්කෘතීක ලක්ෂණත් මිතය්‍යා විශ්වාස හා ඇදහිලි යනාදියත් චමත්කාරයෙන් විවරණය කරයි. සිංහල රාජ වංශයෙන් ඇතැම් තොරතුරු මෙන්ම ඉන්දීය, පෘතුගීසි, ලන්දෙසි හා බ්‍රිතානය්‍ය ආක්‍රමණ පිලිබද ඓතිහාසික කරුණු පමණක් නොව ඒවා මෙරට ජන ජිවිතය කෙරෙහි බල පෑ අකාරයද මෙහි සැකවින් දැක්වෙයි.
Add to cart
Add to Compare
Sale 20%
Lakdiwa Sagaunu Wana Katha – Lala Adithya/ Sarathchandra Jayakody
Sooriya Publishers
රු
700.00
රු
560.00
ලාලා ආදිත්‍ය තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ලංකාවේ සැඟවුණු සෞන්දර්යය හෙළිකර හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවැතියේ මහත් උද්යෝගයකි. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලාලා ලන්ඩනයේදී වෘත්තිය පුහුණුව ලැබීය. බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල් දීර්ඝ සංචාරයෙහි යෙදුනු මේ ලේඛකයා වන ජීවිතය සත්ත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දකාර ශෛලයකිනි. මෙතෙක් කිසිදු විතරයි මෙතෙක් කිසිදු ලේඛකයෙකු නොදුටු ක්ෂිතුජයක් හෙළිකරමින් රචිත ලක්දිව සැඟවුණු වන කතා ඔහුගේ නාමය අමරණීය කරයි. පුවත්පත් ලේඛකයෙකු ලෙස ද කීර්තිමත් ලාලා අදිතය්ය ගේ සෙසු සාහිත්‍ය කෘතීන් ද පාඨක ලෝකයහි අතිශය ජනප්‍රිය වී ඇත
Add to cart
Add to Compare
Out of stock
Sale 20%
Lakbima Wana Sariya – William Knighton/ Mano Fernando
Sooriya Publishers
රු
700.00
රු
560.00
"..... ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීම්ට විලියම් නයිටෝන්ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON (1854) කෘතිය මඟින් මනාව අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්‍රීසි - ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයිය. සත්තකින්ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි ..." TOWARDS FICTION - Ceylon Writing in English in 19th Century මැයෙන් CEYLONESE WRITING සගරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න ලියු විචාර ලිපියක සටහනකි.
Read more
Add to Compare
Out of stock
Sale 20%
Kopi Kale Lankawa – John Capper/ Kusumsiri Wijayawardana
Sooriya Publishers
රු
450.00
රු
360.00
......වර්ෂ 1858 දී ජෝන් කැපර් ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් හා තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වීමෙන් අනතුරුවය. 1856 දී ආරම්භ Ceylon Times පුවත්පත ඔහු මිලදි ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි. කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old Ceylon - Sketches of Ceylon life in Olden Time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින බොහෝ විදේශිකයන් නොදැන සිටි ලාංකීය ජන ජීවිතයට හා වතුවගාව නිසා ගම්වල සිදු වූ විනාශය ගැන සියුම් ස්පර්ශයක් මේ කෘතියේ දැකගත හැකිය. කෝපි කාලේ ලංකාව නමින් ඔබ මේ කියව්මන් සිටින්නේ එම පොතේ සිංහල අනුවාදයයි
Read more
Add to Compare
Out of stock
Sale 20%
Kanda Udarata Satan – Geoffrey Powel/ Premachandra Alwis
Sooriya Publishers
රු
700.00
රු
560.00
බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අළලා Geoffrey Powell නැමති ඉංග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී KANDYAN WARS යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය Geoffrey Powell අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදුකළ ඉතා පුළුල් ගවේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොතේ කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය.
Read more
Add to Compare
Out of stock
Sale 20%
1818 Udarata Maha Karalla – Prof. Tennakoon Wimalananda/ Ratnayake Thilakaratne
Sooriya Publishers
රු
2,500.00
රු
2,000.00
Read more
Add to Compare
Sale 20%
Lankawe Prutugisi Yugaya 1 – Paul E. Peiris/ Abhaya Hewawasam
Sooriya Publishers
රු
2,350.00
රු
1,880.00
Add to cart
Add to Compare
Sale 20%
Lakbime Sath Wasak – Leonard Woolf/ Premachandra Alwis
Sooriya Publishers
රු
1,480.00
රු
1,184.00
Add to cart
Add to Compare
Out of stock
Sale 20%
Brohier Hadunagath Lankawa – R. L. Brohier/ Abhaya Hewawasam
Sooriya Publishers
රු
700.00
රු
560.00
Read more
Add to Compare
Sale 20%
Brohier Dutu Lankawa – R. L. Brohier/ Abhaya Hewawasam
Sooriya Publishers
රු
1,200.00
රු
960.00
Add to cart
Add to Compare
1
2
next
Product categories
Academic & Research
(55)
Adventure, Fiction & Horror
(778)
Aesthetics
(24)
Art Stories
(1)
Astronomy
(3)
Autobiography
(63)
Awarded Books
(38)
Buddhism
(46)
Children Books
(442)
Columns
(11)
Culinary
(4)
Dictionaries
(1)
Education
(107)
English Books
(56)
Environment
(9)
Folklore, Folk Poems & Folktales
(32)
General Knowledge
(1)
History
(196)
Hot Deals
(15)
Law & Logic
(13)
Literature & Reviews
(9)
Management
(5)
Medical
(6)
Memories
(10)
Motor Mechanical
(0)
New Arrivals
(1614)
Novels
(1478)
Other
(63)
Lankan Medicine
(1)
Past & Model Papers
(54)
Poems
(40)
Political
(65)
Psychological
(62)
Religion
(75)
Short Stories
(87)
Sociology
(20)
Sooriya books
(506)
Academic & Research
(27)
Adventure, Fiction & Horror
(31)
Art Stories
(7)
Children Books
(22)
Columns
(1)
Education
(13)
English Books
(20)
Folklore/ Folk poems / Folktales
(16)
History
(40)
Novels
(84)
Other
(26)
Poems
(12)
Psychology
(12)
Short Stories
(22)
Sociology
(1)
Sooriya Awarded Books
(14)
Sooriya History
(1)
Sooriya Translations
(200)
Travel
(11)
Young Adult
(43)
Stock Clearance Sale
(50)
Translations
(1552)
Travel
(18)
Uncategorized
(16)
Young Adult
(132)
Shop
0
Wishlist
Account
0
Cart
More
More
Home
Shop
Authors
Awards
About us
Contact us