Home
Shop
Authors
Awards
About us
Contact us
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
0
0
My Wishlist
Sign in
My Account
Username or email
*
Password
*
Lost password?
Remember Me
Log in
Cart
රු
0.00
0
0
Shopping Cart
Sooriya Books
Novels
Translations
Short Stories
Adventure, Fiction & Horror
Awarded Books
Academic & Research
Poetry
Children Books
History
Education
Folklore/ Folk poems / Folktales
Psychology
Columns
Art Stories
Travel
English Books
Youth Novel
Sociology
Poems
Other
Hot Deals
Stock Clearance Sale
Children Books
English Books
Education
History
Translations
Adventure, Fiction & Horror
Novels
More
Academic & Research
Aesthetics
Art stories
Astronomy
Autobiography
Columns
Culinary
Dictionaries
Environment
Folklore, Folk Poems & Folktales
General knowledge
Law & logic
Literature & reviews
Management
Medical
Motor Mechanical
Memories
Poems
Political
Psychological
Religion
Short Stories
Sociology
Travel
Youth Novel
Menu
Categories
Home
Shop
Authors
Awards
About us
Contact us
Law & Logic
Art Stories
Adventure, Fiction & Horror
Autobiography
Medical
Other
Lankan Medicine
Literature & Reviews
Short Stories
Sooriya books
English Books
Adventure, Fiction & Horror
Sooriya Awarded Books
Other
Short Stories
Sooriya History
Sociology
Psychology
History
Novels
Young Adult
Travel
Folklore/ Folk poems / Folktales
Education
Academic & Research
Children Books
Sooriya Translations
Poems
Art Stories
Columns
Political
Management
Translations
Sociology
Psychological
Hot Deals
Stock Clearance Sale
History
Novels
General Knowledge
Young Adult
Poems
Folklore, Folk Poems & Folktales
Astronomy
Academic & Research
Aesthetics
Awarded Books
Dictionaries
Children Books
Memories
Travel
Environment
New Arrivals
Culinary
Education
Columns
Religion
English Books
Buddhism
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
Home
Shop
Sooriya books
Novels
Sort by popularity
Sort by average rating
Sort by latest
Sort by price: low to high
Sort by price: high to low
View as:
Grid
List
Show
Products per page
12
24
36
All
Sale 20%
Ethera – Samadara Chandani Danthanarayana
රු
1,500.00
රු
1,200.00
Add to cart
Add to Compare
Sale 20%
Jiwana Ridma – Malkanthi Jayampathi
රු
850.00
රු
680.00
Add to cart
Add to Compare
Sale 20%
Ma Nowana Ma – Shajani Ranasinghe
රු
1,350.00
රු
1,080.00
"ඒ කියන්නේ.... මම මිනීමරුවෙක් ද?" අන්ධකාරය විනිවිද හිස් අවකාශය තුළට යොමු කරගත් නෙතින් යුතුව මම කල්පනා කලෙමි. මේ මොහොතේ මා කම්පා විය යුතුව තිබුණි. එහෙත් සැබවින්ම පවසනවානම් මගේ යටි සිතේහිවත් කිසිදු තැතීගැන්මක් තිබුණේ නැත. මා රදවා හුන් තාවකාලික සිරකුටිය මැද අදුරේ ගිලී තිණුණි. එහි වූ මූසල නිහැඩියාව පරයමින් රැහැයියන්ගේ ළතෝනිය මගේ දෙසවනහි දෝංකාර දුන්නේය. කුටියේ කොණක වූ ගල් බංකුව මත හුන් මම, ඉදිරියේ වූ සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මක් යොමාගෙන මගේ පැනයට පිළිතුර කිසියම් ඉන්ද්රජාලයකින් මෙන් එහි පෙනී සිටිනු ඇතැයි බලා හුන්නෙමි. "මිස් රාධිකා මායදුන්න... භාතිය සමරදිවාකරගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔයාව අත්අඩංගුවට ගන්නවා. කරුණාකරලා එන්න අපිත් එක්ක..."
Add to cart
Add to Compare
Sale 20%
Konthraththuwa – Prasila Godahewa
රු
1,300.00
රු
1,040.00
Add to cart
Add to Compare
Sale 20%
Perambara Kaluwara – Rasika Solangaarachchi
රු
1,380.00
රු
1,104.00
"මට ලෝබයි උඹ ගැන. ඒත් මට... උඹ සහේට ගන්ට බැරුවා. මයෙ අතින් වුණේ වැරැද්දක්." "මං ඔය ඇත්තන්ට එහෙව් වගක් කීවේ නෑ නෙව. තමුන්නැහේව දැක්ක වෙලේම මගේ ඇස් දෙක ගිනිකණ වැටුණා වගේ. අපේ වරිගේ එවුන් අතරේ මං ඔය වගේ අපේ වරිගේ එවුන් අතරේ මං ඔය වගේ රූප ලස්ස්නක් දැකලා නෑ." "ම්...එකයි... එහෙනම් අර තරම් ලෙංගතුකම් පාලා මට වතුර පොවන්න හැදුවේ?"
Add to cart
Add to Compare
Sale 20%
Sasarin Etharata – Prasila Godahewa
රු
1,450.00
රු
1,160.00
Add to cart
Add to Compare
Sale 20%
Charon – Vensly Sleges
රු
1,480.00
රු
1,184.00
මේ මොහොත වන විට ඈත අන්තර් තාරකා අඩවිය යයි හදුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරිණු දූවිලි නිහාරිකා (Nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිර යන බව ගැලැක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝය. එය වර්ණවත් ආලෝකයකි. පෘතුවි හිරුගේ සූර්යය ලප (Sun Spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනිසිළු (Sun Flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මග ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහලින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘතුවි කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරීක්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු ගගනගාමියෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතාවයක් ඇති Clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත
Add to cart
Add to Compare
Sale 20%
Unmada Thotamuna – Rupa Shriyani Ekanayaka
රු
1,800.00
රු
1,440.00
Add to cart
Add to Compare
Sale 20%
Kulan Saha Oshiro – Damayanthi Galpayage
රු
1,500.00
රු
1,200.00
හරුටෝ, මගේ සුරතල් පූස් කොල්ලා... ඔයා දවසක මේ හැමදේම යෙනුට කියවී. ඔව්..! ඒ කතා මල් බෙරි ගස් එක්ක දැවටිලා සේද නූල්වල එතේවි. අකෝයා මුතු ඇටය දිහා ඔය දුඹුරු ඇස්වලින් උඹත් බලා ඉදීවී. හිම කන්දරාවක බර දරාගෙන ඉන්න පුලුවන් ශශෝ ශුකුරි ක්රමයේ වහලක් වගේ යේනු ශක්තිමත්. ඔව්!... මේ මහ පොළොව එක්ක ඈ කතා කරනවා උඹට ඇහේවි. හරුටෝ ඇත්තටම මගේ පූස් මහත්තයෝ... දවසක උඹ හුගක් දේ කතා කරාවි...
Add to cart
Add to Compare
Sale 20%
13 Kanuwa – Chathura Chaminda
රු
700.00
රු
560.00
පාළු මාවතක සිදුවන අද්භූත සිදුවීම් මාලාවක්, රැයෙහි මාර්ගයේ ගමන්කරන තරුණිය සහ කුඩා දරුවා කවුද? ඔවුන් හමුවට එන තරුණයෙක්! සියල්ලටම හේතුව 13 කණුවද?
Add to cart
Add to Compare
Sale 20%
Silver Tips – Malik Thusitha Gunarathna
රු
1,600.00
රු
1,280.00
දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඩීම බව කියන්නට ග්‍රිසිල්ඩාට හිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිදු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් කන් පෙති, නැහැය, අත් පා ඇගිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කල යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසු පැටියාව සිඹ සනසවමින් "ආදර අවධානය" දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේ දී නැළවිලි කවි කියා සිනිදු පවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැගීමක් ලෙසින් "ආදරය" පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තිය ද, ජීවීත කාලය පුරා දරාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යැයි කියන්නට ඇයට සිතෙයි. එහෙත් ඇය ඒ කිසිවක් නොකිව්වාය.
Add to cart
Add to Compare
Out of stock
Sale 20%
Badde Kumariya Kolamba Awith – Prasila Godahewa
රු
890.00
රු
712.00
දැන් දුවටත් මාස පහක් වුණානේ මහත්තයා... මට දැන් දුවවත් අරන් කොළඹ මහත්තයා ඉන්න ගෙදරකට පදිංචියට එන්න පුලුවන් නේද? අපේ අක්කා කිව්වා මට දරුවත් අරන් මහත්තයා ඉන්න තැනකට දැන් යන්න කියලා. දරුවා වුණත් ලොකු වෙනකොට තාත්තා ළග ඉන්න එකනේ හොද?
Read more
Add to Compare
Out of stock
Sale 20%
Badde Kumariya – Prasila Godahewa
රු
1,650.00
රු
1,320.00
රත් කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි මිරිස් දා අලුත් දෙහි සුවද එන පොල් සම්බෝලයයි, රට දෙල් මාලුවකුත්, ලේන් හතු ඇඹුලකුත් මේසයට තියා තිබුණේය... හොදටම බඩගිනි වී සිටි මට, එම කෑම රජ බොජුනක් විය... මම කෑම ටික රස කරමින් කෑවේ, බඩගින්න ඉවසා සිටීමට බැරිවය.
Read more
Add to Compare
Sale 20%
Misara Apsara – Gimhani Wasana
Chandana Mendis Publications
රු
1,650.00
රු
1,320.00
වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගීගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලත වෙමින්ය. ඔහුගේ හදවතහි කොණක් වේදනාවෙන් ඉරිතැලී ගොසින් තිබුණි. "අහගන්න මගේ ආදරණීය දරුවා.... ඇගේ පියා වු වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ ඒ ද්‍රෝහී රුධිරය. හැගීම්වාලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනිම සම්පුර්ණ වේවි දරුවා" ඔබ බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙලවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරම්ද? ආදරයද...? පළිගැනීමද...? ඔහු මේ හැගීම් දෙක අතර සිරව ගියේය.
Add to cart
Add to Compare
Sale 20%
Yakka – Chathura Chaminda
Sooriya Publishers
රු
1,200.00
රු
960.00
වසර දහස් ගණනකට පෙර අතීතයක්, හෙළ දීපය පුරා විහිදි සිටින විව්ධ ගෝත්‍රයන්, ඒ අතරින් සෑම අතින්ම ශක්තිමත් වූ ගෝත්‍රයක්, එකිනෙකට නොදෙවෙනි වූ ප්‍රාදේශීය පාලකයන්, නමුත්, එක්තරා දිනයකදී සියල්ලන් ම නොසිතූ දෙයක් සිදුවිය, එය හෙළ දීපයෙ අනාගතය තීරණය කළ දිනයක් විය. සිව් හෙළ දීපයේ යක්ඛයෝ, මේ ඔවුන්ගෙ කතාවයි....
Add to cart
Add to Compare
Sale 20%
Mid March – Chinthani Amarasinghe
Sooriya Publishers
රු
1,680.00
රු
1,344.00
"ට්‍රෙවෝ කවදාහරි මාව හොයාගෙන එයිද?" "ඔයාලගේ කතාව වෙන විදියක ලස්සන එකක්. අහම්බ වැඩි නවකතාවක් වගේ එකක්. මට හිතෙන්නෙම උත්තර ධ්‍රැවයට ගියත් ආයේ මේ සමාකාසන්න රටට ඇවිත් ඔයාව හොයයි කියලා..."
Add to cart
Add to Compare
Sale 20%
Sulan Kirilliyak – Anula de Silva
Sooriya Publishers
රු
400.00
රු
320.00
Add to cart
Add to Compare
Sale 20%
Pruthugisi Kakuluwage Abirahasa – Nalin Peiris
Sooriya Publishers
රු
400.00
රු
320.00
Add to cart
Add to Compare
Sale 20%
Mini Badi Dora – E. M. D. Upali
Sooriya Publishers
රු
500.00
රු
400.00
"ඒත් මේ මෑතක දී මං දැනගත්තා, මහත්තයා පෙරකදෝරුවෙක් කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි, මං කාලයක් තිස්සෙ ටයිප් කරලා තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන දේවල් කියලා." කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක් ගත්තා. අයෙමත් කතාව පටන් ගත්තා. "මගේ ඉස්කෝලේ කාලේ ඉදලම ඒ අත් අකුරු මට හුරුයි මහත්තයා. ඒ වටකුරු අකුරුවලින් තමයි මට මුලින් ම ආදරේ මුණගැහුණේ. මං මෙහෙම කිවුවට මහත්තයා මොනවත් හිතන්න නම් එපා. මං හුගාක් ඉස්සර කාලෙක ඉදලා ඒ රවුම් ලස්සන අකුරුවලට ඒ අකුරු ලියපු කණ්නාඩි දපු මනුස්සයට වේගෙන් ඇස් පිය ගහන ඒ ඇස් දෙකට ආදරේ කලා මහත්තයා."
Add to cart
Add to Compare
Sale 20%
His – Achala Subashini Siritunga
Sooriya Publishers
රු
680.00
රු
544.00
...
Add to cart
Add to Compare
Sale 20%
Dushtayakuge Adara Kathawak – Dilshan Pathirathna
Sooriya Publishers
රු
400.00
රු
320.00
"බය වෙන්නෙපා මම ඉන්නවානේ.." මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුලේ ආත්මීය පාපොච්චාරණයකුත් තිබුණා. අවසානයටම ඇවිත් තිබුණු කතාවක් අයේ අලුතින් පටන් ගත්තේ ඒ විදියට. හැම ආදර කතාවක්ම වීරකවය්යක් විය යුතුමයි කියලා රිතියක් නෑ, හැම ආදර කතාවකම අවසානය සුඛාන්තයක්ම විය යුතුයි කියලා රිතියකුත් නෑ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුලේ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුලුවන්. මං මාව ඒ විදියට සාධාරණිකරණය කර ගත්තා.
Add to cart
Add to Compare
Sale 20%
Shakya Devi – Malik Thusitha Gunarathne
Sooriya Publishers
රු
700.00
රු
560.00
මේ මං මගේ ආදරේ වෙනුවෙන් ලිව්ව පලවෙනි කවිය. දැන්වීම් කලාවේ මං ලියපුම දහස් ගණං කවි, ගීතවලට වඩා මට මේක අමිලයි ජයදේව. මං එදා රෑ මේ කවිය එයාට දුන්න. සුපුරුදු විදිහට මූණේ ඇදුනේ අර ලස්සන හිනාව විතරයි. මට අත් උදව්වට සේවිකාවක් හිටියාත් එදා මං මගේ අත් දෙකෙන්ම කෝපි හැදුවා. එයාට යන්න හිතක් තිබ්බෙ නෑ. අන්තිමට මං කිව්වා දැං රෑ වෙලා යන්න කියලා. හෙට airport යන්න මං කැබ් එකකට කතා කරලා තිබුණා. ඒත් එයා කිව්වා airport යන්න එනවා කියලා. මං එපාම කිව්වා. ඇහුවේ නෑ. දරාගෙන ඉන්න බැරිම තැන ලිෆ්ට් එක ළගදී කවිය දීලා මං ඇහුවා මේ සංසාරේ කොතැනකදිවත් අපිට ආදරේ හම්බෙන එකක් නැද්ද? කියලා ඒකටත් උත්තරේ අර ලස්සන හිනාව විතරයි. පෙරුම් පුරන බෝසතුණ්ටත් ආදරේ හම්බවෙනවා ජයදේව. සිදුහත් කුමාරයාත් ආදරේ වින්දා. යශෝධරා ආදරයක් නඩත්තු කරා.....
Add to cart
Add to Compare
Sale 20%
Dutimi Nethin Kasup Nirindh – Rupa Shriyani Ekanayake
Sooriya Publishers
රු
650.00
රු
520.00
සීගිරිය මහා කශය්යපයන් ගේ සෞන්දර්යකාමි චින්තනය හා පුද්ගල වින්දනය ප්‍රකට කරන දර්පණ තලයයි. හෙළ සංස්කෘතික ස්මෘතිය කෙරෙන තවමත් ආනුභාව පාන්නේ කාශ්‍යප විසින් ඉස්මතු කළ මේ චින්තන රටාව ම බව හොදින් පැහැදිලිය. සිංහල වංශකතාකරුවන් විසින් ඉතා ඛේදනීය ලෙස අමතක කර දමා ඇත්තේ කාශ්‍යපයන්ගේ මේ විප්ලවීය අදහස් ය. ඔවුන් විසින් පෙන්වන්නට තැත්කර ඇත්තේ පීතෘ ඝාතකයකු ලෙස ඔවුන් විසින්ම හැඳින්වූ කාශ්‍යපයන්ගේ රළු පරළු චරිතයයි. රූප ශ්‍රියානි ඒකනායකගේ දුටිමි නෙතින් කසුප් නිරින්ද් නවකතාව එවන් විද්වතුන් අතින් ගිලිහී ගිය මහ කසුප් රජුගේ මහා දාර්ශනික චින්තනාවෙන් නොමද ආස්වාදයක් ලබමින් විරචිතය. නවකතා ලිවීමේදී කතුවරිය විසින් උපයෝගී කරගෙන ඇති රසාලිප්ත අදහස් කාශය්යප චින්තනය ගැන අද්‍යතන සාහිත්‍යකරුවන්ගේ විචාරාක්ෂිය ඉදුරා ම යොමු කරවන්නකි.
Add to cart
Add to Compare
Sale 20%
Vijayai Kuweniyai – Rupa Shriyani Ekanayake
Sooriya Publishers
රු
650.00
රු
520.00
වංශකතා වලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම්බැද තම නෑදෑයින් සියලු දෙනා සිත්පිත් නැති ව ඒ පිටරැටියාට පාවාදුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳී ඇගේ ප්‍රේමයේ දුක්ඛ පක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරැණි පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සදහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන්‍ය සිද්ධියක් ලෙස ය. එහෙත් ලක් රජය දිනාගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොටගත් කුවේණිය, දරු දෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් පිට මං කිරීම ඉතිහාසයේ අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකිය. එය නැවත නැවතත් මෙනෙහි කිරීමේදී ඒ වටා ගොනුවන දුක්ඛිත වූත්, විචිත්රවත්වුත් සිද්ධි රාශියක් මා සිතට ඇතුළු වෙයි. විජයයි කුවේණියයි නවකතාව තුලින් මා පාඨක මනසේ ද සිත්තම් කිරිමට වෑයම් කරන්නේ කුවේණිය පිළිබඳ මා මනසෙහි ජනිත වූ ඒ නොයෙක් විචිත්‍රවත් අදහස් සමූහයකි
Add to cart
Add to Compare
1
2
…
4
next
Product categories
Academic & Research
(55)
Adventure, Fiction & Horror
(778)
Aesthetics
(24)
Art Stories
(1)
Astronomy
(3)
Autobiography
(63)
Awarded Books
(38)
Buddhism
(46)
Children Books
(442)
Columns
(11)
Culinary
(4)
Dictionaries
(1)
Education
(107)
English Books
(56)
Environment
(9)
Folklore, Folk Poems & Folktales
(32)
General Knowledge
(1)
History
(196)
Hot Deals
(15)
Law & Logic
(13)
Literature & Reviews
(9)
Management
(5)
Medical
(6)
Memories
(10)
Motor Mechanical
(0)
New Arrivals
(1614)
Novels
(1478)
Other
(63)
Lankan Medicine
(1)
Past & Model Papers
(54)
Poems
(40)
Political
(65)
Psychological
(62)
Religion
(75)
Short Stories
(87)
Sociology
(20)
Sooriya books
(506)
Academic & Research
(27)
Adventure, Fiction & Horror
(31)
Art Stories
(7)
Children Books
(22)
Columns
(1)
Education
(13)
English Books
(20)
Folklore/ Folk poems / Folktales
(16)
History
(40)
Novels
(84)
Other
(26)
Poems
(12)
Psychology
(12)
Short Stories
(22)
Sociology
(1)
Sooriya Awarded Books
(14)
Sooriya History
(1)
Sooriya Translations
(200)
Travel
(11)
Young Adult
(43)
Stock Clearance Sale
(50)
Translations
(1552)
Travel
(18)
Uncategorized
(16)
Young Adult
(132)
Shop
0
Wishlist
Account
0
Cart
More
More
Home
Shop
Authors
Awards
About us
Contact us