Home
Shop
Authors
Awards
About us
Contact us
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
0
0
My Wishlist
Sign in
My Account
Username or email
*
Password
*
Lost password?
Remember Me
Log in
Cart
රු
0.00
0
0
Shopping Cart
Sooriya Books
Novels
Translations
Short Stories
Adventure, Fiction & Horror
Awarded Books
Academic & Research
Poetry
Children Books
History
Education
Folklore/ Folk poems / Folktales
Psychology
Columns
Art Stories
Travel
English Books
Youth Novel
Sociology
Poems
Other
Hot Deals
Stock Clearance Sale
Children Books
English Books
Education
History
Translations
Adventure, Fiction & Horror
Novels
More
Academic & Research
Aesthetics
Art stories
Astronomy
Autobiography
Columns
Culinary
Dictionaries
Environment
Folklore, Folk Poems & Folktales
General knowledge
Law & logic
Literature & reviews
Management
Medical
Motor Mechanical
Memories
Poems
Political
Psychological
Religion
Short Stories
Sociology
Travel
Youth Novel
Menu
Categories
Home
Shop
Authors
Awards
About us
Contact us
Folklore, Folk Poems & Folktales
Astronomy
Academic & Research
Aesthetics
Awarded Books
Dictionaries
Children Books
Memories
Travel
Environment
New Arrivals
Culinary
Education
Columns
Religion
English Books
Buddhism
Law & Logic
Art Stories
Adventure, Fiction & Horror
Autobiography
Medical
Other
Lankan Medicine
Literature & Reviews
Short Stories
Sooriya books
Young Adult
Travel
Folklore/ Folk poems / Folktales
Education
Academic & Research
Children Books
Sooriya Translations
Poems
Art Stories
Columns
English Books
Adventure, Fiction & Horror
Sooriya Awarded Books
Other
Short Stories
Sooriya History
Sociology
Psychology
History
Novels
Political
Management
Translations
Sociology
Psychological
Hot Deals
Stock Clearance Sale
History
Novels
General Knowledge
Young Adult
Poems
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
Home
Shop
Sooriya books
Page 2
Page 2
Sort by popularity
Sort by average rating
Sort by latest
Sort by price: low to high
Sort by price: high to low
View as:
Grid
List
Show
Products per page
12
24
36
All
Sale 20%
Charon – Vensly Sleges
රු
1,480.00
රු
1,184.00
මේ මොහොත වන විට ඈත අන්තර් තාරකා අඩවිය යයි හදුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරිණු දූවිලි නිහාරිකා (Nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිර යන බව ගැලැක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝය. එය වර්ණවත් ආලෝකයකි. පෘතුවි හිරුගේ සූර්යය ලප (Sun Spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනිසිළු (Sun Flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මග ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහලින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘතුවි කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරීක්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු ගගනගාමියෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතාවයක් ඇති Clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත
Add to cart
Add to Compare
Sale 20%
Baudda Sanskruthika Kollaya – Collet Senanayaka/ Narada Karunathilaka
රු
900.00
රු
720.00
Add to cart
Add to Compare
Out of stock
Sale 20%
Viya Siduren Ahasa Dakimi – Mahinda Moragolla
රු
1,200.00
රු
960.00
ශ්‍රි ලංකාවේ දුෂ්කර ගම්මානයක උපත ලබා ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය විදිමින් සෙසු ළමා ළපටීන් සමග ගෙවූ ළමා කාලයත්, අග හිගකම් මැද්දේ නිදහස් අධය්‍යාපනය ඔස්සේ ගමේ පසැලින් නගරයේ පාසලටටත් ඉන්පසු විශ්ව විද්‍යාලයටත් ගිය ගමන සමකාලීන දරුදැරියන්ගේ පොදු අත්දෑකීමක් වියහැකි නමුත් ශ්‍රී ලංකා සිවිල් සේවයට තරග විභාගයකින් ඇතුළත්ව ස්ව උත්සාහයයෙන් දෙපයින් නැගී සිටි කෙනෙකු අනිකුත් අයටද එසේ නැගී සිටින්නට අත දීමට වෙර දරන රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හොබවමින් එහි ඉහළටම යාමට වාසනාවන්ත වූ අයෙකුගේ කතාවකි
Read more
Add to Compare
Sale 20%
Lanka Ithihasayen Kathandara – Marie Musaeus/ Abhaya Hewawasam
රු
800.00
රු
640.00
Add to cart
Add to Compare
Sale 20%
Ashtawankaya Gini Gani – Katherine Neville/ Ananda Sellahewa
රු
2,000.00
රු
1,600.00
අෂ්ටවංකය නවකතාවෙන් කියැවුණු පරිදී, ඇලෙක්සැන්ඩ්රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් සහ ඇලෙක්සැන්සර් සොලරින් විශ්වාස කලේ මුග්ලෑන් චෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරද් විසිරී ඇති නිසා එය සන්තකයේ තබා ගැනිමෙන් ලැබෙන බලයේ රහස ඔවුන් සමග වැලලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය ඇලෙක්සැන්ඩ්රා සොලරින් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැදවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ්රා පැමිණෙන්නේ තම මව අතුරුදන් වී, උපක්රමශීලීව කරන ලද ඉගි මාලාවක් ලැබී, අනපේක්ෂිත අමුත්තන් නිවසට පැමිණිම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය. චාලිමේන් චෙස් කට්ටලයේ ප්රබලතම කොටස හදිසියේ මතුවී නැවත ක්‍රීඩාව අරම්භ වී ඇති බව ඇය සොයා ගනී.
Add to cart
Add to Compare
Sale 20%
Unmada Thotamuna – Rupa Shriyani Ekanayaka
රු
1,800.00
රු
1,440.00
Add to cart
Add to Compare
Sale 20%
Kulan Saha Oshiro – Damayanthi Galpayage
රු
1,500.00
රු
1,200.00
හරුටෝ, මගේ සුරතල් පූස් කොල්ලා... ඔයා දවසක මේ හැමදේම යෙනුට කියවී. ඔව්..! ඒ කතා මල් බෙරි ගස් එක්ක දැවටිලා සේද නූල්වල එතේවි. අකෝයා මුතු ඇටය දිහා ඔය දුඹුරු ඇස්වලින් උඹත් බලා ඉදීවී. හිම කන්දරාවක බර දරාගෙන ඉන්න පුලුවන් ශශෝ ශුකුරි ක්රමයේ වහලක් වගේ යේනු ශක්තිමත්. ඔව්!... මේ මහ පොළොව එක්ක ඈ කතා කරනවා උඹට ඇහේවි. හරුටෝ ඇත්තටම මගේ පූස් මහත්තයෝ... දවසක උඹ හුගක් දේ කතා කරාවි...
Add to cart
Add to Compare
Sale 20%
Gahanu Hadhak Gahena Hadak – Maya Angelou/ Lakshantha Athukorala
රු
1,000.00
රු
800.00
ඇගේ පොරොන්දුවේ රත්රන් කිසිදා සාරා ගෙන නැහැ ඇගේ යුක්තියේ මායිම් පැහැදිලිව අර්ථ ගන්වා නැහැ
Add to cart
Add to Compare
Sale 20%
Far Dupathe Situwaraya – Victoria Holt/ Krishani Sandamali Munasinghe
රු
1,800.00
රු
1,440.00
මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන් විවෘත වන්නට පටන් ගත්තේය.
Add to cart
Add to Compare
Sale 20%
Dedunna – Carly Schabowski/ Nimmi Muditha Herath
රු
1,850.00
රු
1,480.00
දූවිලි පිරුණු අට්ටාලයේ පොළව මත, පිළිවෙලට නැවූ කඩදාසියක් වැටී තිබිණි. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එය ජර්මානු හමුදාවේ නිල ඇදුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ජායාරූපයක් විය ඊට යටින් තිබුණු නම... ඔව්... මම ඒ නම හදුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය. මකුළු දැලක පැටලුණු මැස්සෙකු පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැදී, තමන්ගේ මිනිසුන්ට ගිනි අවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට වුවමනා විය. අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ශියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයන් වෙනුවෙන්, තම තමන්ගේ ජිවිත පරදුවට තැබූ උත්තම මිනිසුන් ගැන කතාවකි. යුද්ධය විසින් දෙකඩ කල හදවත් දෙකක අනුවේදනීය පෙම් පුවතකි. (විශ්මිත සත්‍ය කතාවක් ඇසුරින් ලියැවුණු අනුවේදනීය නවකතාවකි)
Add to cart
Add to Compare
Sale 20%
Deviyange Minissu – Claire Keegan/ Upali Ubayasekara
රු
650.00
රු
520.00
අයර්ලන්තයේ අන්තිම Magdalen ඇපුල්ලුම් පොළ වසා දමන ලද්දේ 1996 දී යා. එම ආයතනවල කොපමණක් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ගණනක් බලෙන් වැඩට යොදවනු ලැබුවේද, සිරගත කරන ලද්දේ දැයි තවමත් අප්රකාශිතය. එමෙන්ම, එම ආයතනවල කොපමණ දහස් ගණනක් කිරි දරුවන් මිය ගියා දැයි කියා හෝ අනාථ නිවාසවලින් හදාවඩා ගැනීමට ගත්තාදැයි කියා ද ගණන් මිනුම් නැත. මේ දුෂ්ට බවේ ස්වාභාවය හෝ එය පවත්වාගෙන ගිය පරිසර පිලිබදව ලියැවුණු නිර්මාණයක් නොවේ. ප්‍රධාන චරිතය වන ෆ්ලෝරින්ගේ නිසොල්මන් වීරතවයට වඩා එය විපරම් කර බලන්නේ මුළු සමාජයේම පැවැති අත්මාර්ථාකාමී, පාපකාරිබව විසින් එවැනි කෲරත්වයක් පවත්වාගෙන යාමට ඉඩහැරීම ගැනයි. Claire Keegan විසින් රචිත Small Things Like These නම් මෙම කෘතිය 2022 මෑන් බුකර් සම්මානයේ අවසන් වටය සදහා නිර්දේශ විය. මේ එහි සිංහල පරිවර්තනයයි.
Add to cart
Add to Compare
Sale 20%
13 Kanuwa – Chathura Chaminda
රු
700.00
රු
560.00
පාළු මාවතක සිදුවන අද්භූත සිදුවීම් මාලාවක්, රැයෙහි මාර්ගයේ ගමන්කරන තරුණිය සහ කුඩා දරුවා කවුද? ඔවුන් හමුවට එන තරුණයෙක්! සියල්ලටම හේතුව 13 කණුවද?
Add to cart
Add to Compare
Sale 20%
Mathakaya Amathaka U Minisa – Washington Irving/ Ananda Amarasiri
රු
400.00
රු
320.00
Add to cart
Add to Compare
Sale 20%
Goha Ge Kathandara – Leslie Kaplan/ Sarath Senapathi
රු
500.00
රු
400.00
Add to cart
Add to Compare
Sale 20%
Aniyam Birindawaru – Arthur Golden/ Anula De Silva
රු
1,680.00
රු
1,344.00
මගේ බිරිඳ මිය ගියත් ඈ තවමත් මා තුළ ජිවත්වෙමින් සිටිනවා. ඔහු මෙසේ පවසද්දි මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී. ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩූ කදුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේයැයි සිතමිනි. ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.
Add to cart
Add to Compare
Sale 20%
Geiger Dutu Lankawa – Wilhelm Geiger/ Sudanthaka P. Wijetunga
රු
2,000.00
රු
1,600.00
සංචාරකයෙකුගේ මනෝභාව වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදන්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුරක් වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඩිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගි නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවන්හි මනා නිපුණත්වයක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ්‍යනයයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඩිතුමාගේ ස්වකීයන් හරහා එතුමන්ගේ උපභෝග, පරිභෝග තොරතුරු රැසක් ශාස්ත්‍රීයව ගවේෂණය කල සුදන්තකට, මුල් ජර්මන් බසින්ම එතුමාගේ ලංකා දේශාටන වාර්තාව සිංහලයට පරිවර්තන කිරීමේ හැකියාව උදාවිය. දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සුදන්තක ලාංකිය සංචාරක සාහිත්‍යයට නිපුන නිර්මාණ රැසක් ගෙන ඒමට සැදී පැහැදී සිටී. ජැක්සන් ඇන්තනී.
Add to cart
Add to Compare
Sale 20%
Waththa Pahala Sumithuro – Yasiru Yonal Bojitha
රු
1,000.00
රු
800.00
Add to cart
Add to Compare
Sale 20%
Kabali – Amila Wijethilaka
රු
800.00
රු
640.00
"...කාන්තාවක් සතු හැගීම් වටහාගත හැක්කේ තවත් කාන්තාවකට ය, යන කීම විශ්වාසයට එකග නොවන්නකි. කාන්තාවක් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පාර්ශ්වය සම්බන්ධයෙන් ද එය එකග වීමට තරමක් අපහසු කරුණකි..."
Add to cart
Add to Compare
Sale 20%
Hari Lassana Ashwaya – Boris Almazov/ Arundi Jayasekara
රු
800.00
රු
640.00
“
මනුස්ස
ජීවිතයක්
අශ්වයෙකුගෙ
ජීවිතයකට
වඩා
වටිනවා
තමයි
.
ඒ
වුණත්
අශ්වයෙක්
කියන්නෙ
මිනිහගෙම
නිර්මාණයක්
මිස
නිකම්ම
සතෙක්
නෙවෙයි
.
මිනිහයි
අශ්වයාව
මැව්වෙ
!
ඔව්
,
මිනිහෙකුට
අසනීප
වුණාම
අශ්වයෙක්
ජීවිතේ
වුණත්
පරදුවට
තියාවි
,
මිනිහව
රැකගන්න
.
අශ්වයෙකුට
අනතුරක්
වුණාම
ඌ
වෙනුවෙන්
පුළුවන්
උපරිමයෙන්
කැප
වෙන
එක
මිනිහගේ
යුතුකම
!
නැත්නම්
ඒකාට
මිනිහා
කියන්න
වටින්නෙ
නෑ
...”
Add to cart
Add to Compare
Sale 20%
Palinda Nuwara Janakatha – Duminda Jayawardana
රු
600.00
රු
480.00
කළුතර දිස්ත්‍රීක්කයේ තවමත් ගැමි සුවද වහනය වන පාලින්දනුවර ප්‍රදේශයේ උපත ලද දුමින්ද ජයවර්ධන, නිදහස් මාධ්‍යවේදියෙකි. තමාට ආවේණික වූ රසවත් බස් වහරකින් විත්ති කතා රචනයට දස්කම් පාන ඔහු මේ වන විට, කළුතර දිය වරුණ, නොව පැරණිය වන රමණිය සහ පාලින්ද නුවර එදා විත්ති යනුවෙන් කෘති තුනක් ලියා පළ කර තිබේ.
Add to cart
Add to Compare
Sale 20%
Don – Mario Puzo/ Chirath Wijayalatha
රු
2,200.00
රු
1,760.00
ඇමරිකා එක්සත් ජනපදයේ ප්රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අතහැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්‍රාය වන්නේ තමා ජිවත් වු අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයේ වැලි තලාවෙන් වැසීගිය අදුරු අතීතයක ඔහු විසින්ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්‍යාර්ථ වී යා හැකිද? කලකට ඉහත අවසන් වී යයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසු නැවත ඇරඹේවිද? ඩොන් වූ කලී මිනීමැරුම්, පාවාදීම්, වංචා හා කුටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිදලන ආයතනයත් අතර වන බැදීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත්‍රාසයද, ප්‍රේමය හා ශෘංගාරය ද වෑහෙන නවකතාවකි.
Add to cart
Add to Compare
Sale 20%
Memory Man – David Baldacci/ Manjula Dissanayaka
රු
1,980.00
රු
1,584.00
Add to cart
Add to Compare
Sale 20%
Anurapura Weerayo – Anuraj Ilanga Wijerathna
රු
1,000.00
රු
800.00
"අපි දන්නවා මීට මාස කිහිපයකට ඉස්සර මිස්ට අනිල්ගේ යාලුවා ධනංජය අතුරුදන් වෙච්ච වෙලාවේ ඔයා දන්න ගොඩක් දේවල් පොලීසියට හැංගුවා කියලා. මේ සැරෙත් දන්න දේවල් හැගුවොත් අවාසි වෙන්නේ මිස්ට අනිල්ටම තමයි."
Add to cart
Add to Compare
Sale 20%
Galaxy – Samadara Danthanarayana
රු
250.00
රු
200.00
ලැබ්රඩෝර් වර්ගයේ සුනඛයන් ඕනෑම පරිසරයකට හැඩගැස්විය හැකි, සුහදශිලි ස්වාමියාගේ අණ වහා වටහා ගන්නා සත්ත්ව විශේෂයකි. රන් පැහැති හා කලු පැහැති යනුවෙන් වර්ග දෙකක් ඇත. ඔවුන් 'රිට්ට්රීවර්' වර්ගයේ සුනඛයන්ය. එහි අදහස "තම ස්වාමියාට දඩයම් කරන්නා" යනුයි. ඒ ඔවුන් අතීතයේ දඩයම් සුනඛයන් වූ නිසාය.
Add to cart
Add to Compare
prev
1
2
3
…
22
next
Product categories
Academic & Research
(55)
Adventure, Fiction & Horror
(778)
Aesthetics
(24)
Art Stories
(1)
Astronomy
(3)
Autobiography
(63)
Awarded Books
(38)
Buddhism
(46)
Children Books
(442)
Columns
(11)
Culinary
(4)
Dictionaries
(1)
Education
(107)
English Books
(56)
Environment
(9)
Folklore, Folk Poems & Folktales
(32)
General Knowledge
(1)
History
(196)
Hot Deals
(15)
Law & Logic
(13)
Literature & Reviews
(9)
Management
(5)
Medical
(6)
Memories
(10)
Motor Mechanical
(0)
New Arrivals
(1614)
Novels
(1478)
Other
(63)
Lankan Medicine
(1)
Past & Model Papers
(54)
Poems
(40)
Political
(65)
Psychological
(62)
Religion
(75)
Short Stories
(87)
Sociology
(20)
Sooriya books
(506)
Academic & Research
(27)
Adventure, Fiction & Horror
(31)
Art Stories
(7)
Children Books
(22)
Columns
(1)
Education
(13)
English Books
(20)
Folklore/ Folk poems / Folktales
(16)
History
(40)
Novels
(84)
Other
(26)
Poems
(12)
Psychology
(12)
Short Stories
(22)
Sociology
(1)
Sooriya Awarded Books
(14)
Sooriya History
(1)
Sooriya Translations
(200)
Travel
(11)
Young Adult
(43)
Stock Clearance Sale
(50)
Translations
(1552)
Travel
(18)
Uncategorized
(16)
Young Adult
(132)
Shop
0
Wishlist
Account
0
Cart
More
More
Home
Shop
Authors
Awards
About us
Contact us