Home
Shop
Authors
Awards
About us
Contact us
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
0
0
My Wishlist
Sign in
My Account
Username or email
*
Password
*
Lost password?
Remember Me
Log in
Cart
රු
0.00
0
0
Shopping Cart
Sooriya Books
Novels
Translations
Short Stories
Adventure, Fiction & Horror
Awarded Books
Academic & Research
Poetry
Children Books
History
Education
Folklore/ Folk poems / Folktales
Psychology
Columns
Art Stories
Travel
English Books
Youth Novel
Sociology
Poems
Other
Hot Deals
Stock Clearance Sale
Children Books
English Books
Education
History
Translations
Adventure, Fiction & Horror
Novels
More
Academic & Research
Aesthetics
Art stories
Astronomy
Autobiography
Columns
Culinary
Dictionaries
Environment
Folklore, Folk Poems & Folktales
General knowledge
Law & logic
Literature & reviews
Management
Medical
Motor Mechanical
Memories
Poems
Political
Psychological
Religion
Short Stories
Sociology
Travel
Youth Novel
Menu
Categories
Home
Shop
Authors
Awards
About us
Contact us
Folklore, Folk Poems & Folktales
Astronomy
Academic & Research
Aesthetics
Awarded Books
Dictionaries
Children Books
Memories
Travel
Environment
New Arrivals
Culinary
Education
Columns
Religion
English Books
Buddhism
Law & Logic
Art Stories
Adventure, Fiction & Horror
Autobiography
Medical
Other
Lankan Medicine
Literature & Reviews
Short Stories
Sooriya books
Young Adult
Travel
Folklore/ Folk poems / Folktales
Education
Academic & Research
Children Books
Sooriya Translations
Poems
Art Stories
Columns
English Books
Adventure, Fiction & Horror
Sooriya Awarded Books
Other
Short Stories
Sooriya History
Sociology
Psychology
History
Novels
Political
Management
Translations
Sociology
Psychological
Hot Deals
Stock Clearance Sale
History
Novels
General Knowledge
Young Adult
Poems
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
Home
Shop
Sooriya books
Sort by popularity
Sort by average rating
Sort by latest
Sort by price: low to high
Sort by price: high to low
View as:
Grid
List
Show
Products per page
12
24
36
All
Sale 20%
Prabanda Sambanda – Sri Jayathilaka
රු
500.00
රු
400.00
Add to cart
Add to Compare
Sale 20%
Ethera – Samadara Chandani Danthanarayana
රු
1,500.00
රු
1,200.00
Add to cart
Add to Compare
Sale 20%
Armadale – Wilkie Collons/ Athur Fernando
රු
1,980.00
රු
1,584.00
Add to cart
Add to Compare
Sale 20%
Iththi- Ridmi Thilakarathna
රු
500.00
රු
400.00
Add to cart
Add to Compare
Sale 20%
Mayawini – Ananda Amarasiri
රු
500.00
රු
400.00
Add to cart
Add to Compare
Sale 20%
Sathange Asaruwa – Victoria Holt/ Kishani Sandamali Munasinghe
රු
1,700.00
රු
1,360.00
Add to cart
Add to Compare
Sale 20%
Mahanuwara Rajadaniye Rajathanthrika Sabadatha – Nimal Bandara
රු
1,980.00
රු
1,584.00
Add to cart
Add to Compare
Sale 20%
Ribeiro Dutu Lankawa – P. E. Peiris Deraniyagala/ Rathnayaka Thilakarathna
රු
1,980.00
රු
1,584.00
Add to cart
Add to Compare
Sale 20%
Baudda Manovidyawa – Dr. Koggalle Vijitha Himi
රු
1,380.00
රු
1,104.00
Add to cart
Add to Compare
Sale 20%
Ali Kulappuwa – Sir James Emerson/ Kusumsiri Wijewardana
රු
800.00
රු
640.00
වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස් වන යටත්විජිත ලේකම්වරයා වශයෙනි. ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් ඇත්දැකීම් ලබා ගත්තේය. අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැකබලා ගත්තේය. අනුවණ නීතී නිසා අලි ඇතුන් විනාශවීම ගැන කනගාටුවා පත් විය. අපේ රටේ අලි ඇතුන්ගේ පුදුම ගතිගුණ, අලි අල්ලන හා හීලෑ කරන ආකාරය, අලි දඩයම, උන් රට පැටවීම ආදී කරුණු විස්තර කරමින් ටෙනන්ට් ලියූ The wild elephant and the method of capturing and tamimg in it ceylon පොත පළවුයේ 1859 දීය. ඔබ අලි කුලප්පුව නමින් කියවන්නේ එම රසවත් පොතේ සිංහල පරිවර්තනයයි.
Add to cart
Add to Compare
Sale 20%
Malba Tahan ge Ganithagnya – Chinthaka Vidanapathirana
රු
1,000.00
රු
800.00
මම මෙසේ ගණන් කිරීම කොතරම් ප්‍රගුණ කළාදැයි කිව හොත්, සමහර විටෙක මුළු බැටළු රංචුවම නිවැරදිව ගණන් කිරීමට මට එක බැල්මක් ප්‍රමාණවත් විය. අනතුරුව, මම පුහුණු වීම සදහා අහසේ පියාඹන කුරුල්ලන් රංචු ගණන් ගැනීම සිදු කෙළෙමි. මේ අකාරයෙන් මම ක්‍රමයෙන් මේ කලාවේ ඉහළටම ගියෙමි. කුහුඹුවන් සහ වෙනත් කෘමීන් ගණන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මාස කිහිපයකට පසු, සම්පූර්ණ මී මැසි ගණාවසයක් ගණන් කිරීමේ විස්මයජනක කාර්යය මම සිදුකලෙමි. කෙසේ වෙතත්, මවිසින් පසුව ලබා ගත් හැකියාවන් හා සැසදීමේදී මෙය සැලකිල්ලට ගත යුත්තක් නොවේ. මගේ ත්‍යාගශීලි ස්වාමියා, ඈත ක්ෂේම භූමි දෙකක් නොහොත් තුනක් සහ මහා ඉදිවතුවල අයිතිකරුවෙක් වූයේ, ගණිතයට මගේ ඇති ශූරබව දැන, ඔහුගේ පලතුරු වෙළෙදාමේ ගණන් පරික්ෂාව මට භාර කළේය. මම එය සමූහ වශයෙන් වෙන් කොට, එම කාර්යය ඉටු කරමින්, ඉදිගස් යට වසර දහයක් පමණ ගත කළෙමි. මා විසින් ඔහුට ළගා කර දුන් මහත් ලාභය නිසා සන්තුෂ්ටියට පත් මගේ ගුණවත් ස්වාමියා, මට සිව් මසක විවේකයක් ලබා දුන්නේය. ඉතින් මම දැන් මගේ පවුලේ අය බැලීමට සහ ඒ ප්‍රසිද්ධ නගරයේ අලංකාර දේවස්ථාන සහ මහා මාලිගා නැරඹීම උදෙසා බැග්ඩෑඩය වෙත යමින් සිටිමි.
Add to cart
Add to Compare
Sale 20%
Jiwana Ridma – Malkanthi Jayampathi
රු
850.00
රු
680.00
Add to cart
Add to Compare
Sale 20%
Jana Hada Wesena Ape Devi Gana – Malkanthi Jayampathi
රු
680.00
රු
544.00
Add to cart
Add to Compare
Sale 20%
Ma Nowana Ma – Shajani Ranasinghe
රු
1,350.00
රු
1,080.00
"ඒ කියන්නේ.... මම මිනීමරුවෙක් ද?" අන්ධකාරය විනිවිද හිස් අවකාශය තුළට යොමු කරගත් නෙතින් යුතුව මම කල්පනා කලෙමි. මේ මොහොතේ මා කම්පා විය යුතුව තිබුණි. එහෙත් සැබවින්ම පවසනවානම් මගේ යටි සිතේහිවත් කිසිදු තැතීගැන්මක් තිබුණේ නැත. මා රදවා හුන් තාවකාලික සිරකුටිය මැද අදුරේ ගිලී තිණුණි. එහි වූ මූසල නිහැඩියාව පරයමින් රැහැයියන්ගේ ළතෝනිය මගේ දෙසවනහි දෝංකාර දුන්නේය. කුටියේ කොණක වූ ගල් බංකුව මත හුන් මම, ඉදිරියේ වූ සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මක් යොමාගෙන මගේ පැනයට පිළිතුර කිසියම් ඉන්ද්රජාලයකින් මෙන් එහි පෙනී සිටිනු ඇතැයි බලා හුන්නෙමි. "මිස් රාධිකා මායදුන්න... භාතිය සමරදිවාකරගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔයාව අත්අඩංගුවට ගන්නවා. කරුණාකරලා එන්න අපිත් එක්ක..."
Add to cart
Add to Compare
Sale 10%
Athishaya Abyanthara Parikshanaya – Jegan Ganeshan
රු
980.00
රු
882.00
මෙම ළිද එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක්‍රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිද වටා ඉදිකර තිබූ අධාරකයේ කොටස ළිද තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිදෙහි ඇතුළත බිත්ති මත බැදී තිබූ පාසි මත ජලජ ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක්‍රීට් කාණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ලිද තුල අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටූහ. කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙයිනාදන් සහ ගන්දේවත්ත කීහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ලිද තුළට බැස්සහ. මෙතන මනුස්සයෙක් පණ පිටින් ඉන්නවා.
Add to cart
Add to Compare
Sale 20%
Manas Puthrayage Maligaya – Kamal Weeratunga
රු
1,200.00
රු
960.00
Add to cart
Add to Compare
Sale 20%
Konthraththuwa – Prasila Godahewa
රු
1,300.00
රු
1,040.00
Add to cart
Add to Compare
Sale 20%
Mayawa – Frederick Forsyth/ Ananda Sellahewa
රු
1,000.00
රු
800.00
'මායාව' නමින් සිංහලයට පරිවර්තනය කරන 'The phantom of Manhattan' යනු 1999 දී බ්‍රිතාන්‍ය ලේඛක ෆ්රෙඩ්රික් ෆෝසයිත් විසින් රචිත නවකතාවක් වන අතර එය ලියා ඇත්තේ 1910 දී Gaston Leroux විසින් රචිත The phantom of the opera නවකතාවේ අනුගාමි කෘතියක් ලෙසය. ෆෝසයිත්ගේ අනෙක් නවකතාවලට වඩා වෙනස් මගක් ගත් මෙම නවකතාව ලිවීමට ෆෝසයිත්ගේ පෙළඹවීම පැහැදිලි කරන විට, ෆෝසයිත් පැවසුවේ " මම කුලී හේවායන්, ඝාතකයන්, නාසීන්, මිනීමරුවන්, ත්රස්තවාදීන්, විශේෂ බලකායේ සොල්දාදුවන්, ප්‍රහාරක ගුවන් නියමුවන් ගැන ලියූ නමුත් මෙම කෘතිය මිනිස් හැගීම් ගැන පාඨක සිත් ඇදී යන ලෙස ලිවීමට කළ උත්සහයක්" කියාය. ෆෝසයිත්ගේ අනෙක් කෘති මෙන්ම මෙය ද කුතුහලයෙන් සිත් ආකර්ශනය කොට අවසානය දක්වා ම කතාව කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත් වෙයි.
Add to cart
Add to Compare
Sale 20%
Athek Barata Wasthu Katha – G. M. Lionel
රු
1,500.00
රු
1,200.00
කුඩා අවදියේදී දරුවන් කතා ඇසීමට වැඩි රුචිකත්වයක් දක්වයි. කුඩා අය පමණක් නොව ළමා වැඩිහිටි මහළු අයට පවා මේ රුචිකත්වය අඩු නොවේ. ධර්ම දේශනා කරද්දී ජාතක කතා පොත් වහන්සේ ගෙන හැර දක්වන බෝධි සත්වයන් වහන්සේගේ අතීත කතා දැඩි භක්තියෙන් යුතුව අසා සිටීමට අප කවුරුත් පුරුදු පුහුණුව සිටී. එම කතා පොත් වශයෙන් සකස් කර තැබීම නිසා කියවන ලියන කරුණු සොයන බොහෝ දෙනෙකුට මහත් මෙහෙයක් ඉටුකරයි. ඇතැම් කතා ප්‍රසිද්ධ විභාග සදහා නිර්දේශ කර ඇත.
Add to cart
Add to Compare
Sale 20%
Perambara Kaluwara – Rasika Solangaarachchi
රු
1,380.00
රු
1,104.00
"මට ලෝබයි උඹ ගැන. ඒත් මට... උඹ සහේට ගන්ට බැරුවා. මයෙ අතින් වුණේ වැරැද්දක්." "මං ඔය ඇත්තන්ට එහෙව් වගක් කීවේ නෑ නෙව. තමුන්නැහේව දැක්ක වෙලේම මගේ ඇස් දෙක ගිනිකණ වැටුණා වගේ. අපේ වරිගේ එවුන් අතරේ මං ඔය වගේ අපේ වරිගේ එවුන් අතරේ මං ඔය වගේ රූප ලස්ස්නක් දැකලා නෑ." "ම්...එකයි... එහෙනම් අර තරම් ලෙංගතුකම් පාලා මට වතුර පොවන්න හැදුවේ?"
Add to cart
Add to Compare
Sale 20%
Himidiriyaka Arunalla – Malkanthi Jayampathi
රු
580.00
රු
464.00
ඔයගොල්ලන්ට දෙවෙනි ලෝක යුද්දේ මතකද? නැහැනේ නේ ද, ඉතින් ඒ කාලේ ජපානෙන් ලංකාවට බෝම්බ දාන්න ඇවිත් තියෙනවා. ලංකාවේ හැම තැනම චෛත්‍ය තියෙනවා. ගුවන් නියමුවා බෝම්බ දාලා නැහැ. අන්තිමට පරණ ගොඩනැගිලි වගයකට බෝම්බ දාලා තියෙනවා, ඒ ගොඩනැගිලිවල ඉදලා තියෙන්නේ මානසික රෝගීන්. එයාලා හුගාක් මැරිලා තියෙනවා, ඒක දැනගත්ත ගුවන් නියමුවා ගොඩක් කණගාටු වෙල තියෙනවා. එයගේ මුලිකත්වයෙන් තමා සාම චෛත්‍ය හදන්න පටන් අරන් තියෙන්නේ. ලංකාවේ සාම චෛත්‍ය කීපයක්ම තියෙනවා
Add to cart
Add to Compare
Sale 20%
Nonansna Diwiya – Rebecca Skloot/ Sudath Podirathna
රු
1,650.00
රු
1,320.00
හෙන්රියාටා 1951 වසරේ දී, ගැබ්ගෙල පිලිකාවකින් මිය ගියා ය. ඔහු අපට පැවසුවේය. නමුත් ඇය මියයාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇයගේ ගෙඩියේ සාම්පල ලබාගෙන, ශල්‍ය දීසියක Petri Dish තැන්පත් කලේය. විද්‍යාවේදින් රෝපණ වර්ධන මාධ්‍යයේ මනව සෛල සජීවීව තබාගැනීමට දශක ගනනාවක සිට උත්සහ කලද, අවසානයේ ඒවා සියල්ල මිය ගියේය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවීය. සෑම පැය විසි හතරක් තුළම ඒවාගේ සම්පූර්ණ පරම්පරාවක්ම ප්රතිනිෂ්පාදනය වූ අතර කිසිවිටක එය නැවතුනේ නැත
Add to cart
Add to Compare
Sale 20%
Sasarin Etharata – Prasila Godahewa
රු
1,450.00
රු
1,160.00
Add to cart
Add to Compare
Sale 20%
Maha Sayura Gini Gani – Frederick Forsyth/ Ananda Sellahewa
රු
1,880.00
රු
1,504.00
Add to cart
Add to Compare
1
2
…
22
next
Product categories
Academic & Research
(55)
Adventure, Fiction & Horror
(778)
Aesthetics
(24)
Art Stories
(1)
Astronomy
(3)
Autobiography
(63)
Awarded Books
(38)
Buddhism
(46)
Children Books
(442)
Columns
(11)
Culinary
(4)
Dictionaries
(1)
Education
(107)
English Books
(56)
Environment
(9)
Folklore, Folk Poems & Folktales
(32)
General Knowledge
(1)
History
(196)
Hot Deals
(15)
Law & Logic
(13)
Literature & Reviews
(9)
Management
(5)
Medical
(6)
Memories
(10)
Motor Mechanical
(0)
New Arrivals
(1614)
Novels
(1478)
Other
(63)
Lankan Medicine
(1)
Past & Model Papers
(54)
Poems
(40)
Political
(65)
Psychological
(62)
Religion
(75)
Short Stories
(87)
Sociology
(20)
Sooriya books
(506)
Academic & Research
(27)
Adventure, Fiction & Horror
(31)
Art Stories
(7)
Children Books
(22)
Columns
(1)
Education
(13)
English Books
(20)
Folklore/ Folk poems / Folktales
(16)
History
(40)
Novels
(84)
Other
(26)
Poems
(12)
Psychology
(12)
Short Stories
(22)
Sociology
(1)
Sooriya Awarded Books
(14)
Sooriya History
(1)
Sooriya Translations
(200)
Travel
(11)
Young Adult
(43)
Stock Clearance Sale
(50)
Translations
(1552)
Travel
(18)
Uncategorized
(16)
Young Adult
(132)
Shop
0
Wishlist
Account
0
Cart
More
More
Home
Shop
Authors
Awards
About us
Contact us