
අම්මා යන්නට ගියායින් පසුව ‘කියා’ ‘වගුරු බිමේ කෙල්ල වූවාය’
නිරාවරණ දෙපයින් හැම තැනම ඇවිදින, තනියම කැලෑවේ ජීවත් වෙන ‘වගුරු බිමේ කෙල්ල’ ගැන ඒ ගම්මානයේ බොහෝ කතා පැතිර තිබිණ. ඒ කතා කෙසේ වුවත්, වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය, වන මලක් මෙන්ම සුන්දරව වැඩුණාය. වනාන්තරයත්, වගුරුබ්මත්, මුහුදු ජීවින් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය.
ජිවිතයටම එකම එක දවසක් පමණක් පාසල් ගිය වගුරු බිමේ දැරිය, ස්වාභාවික විද්යාවරියක්, ජනකාන්ත ලේඛිකාවක් වූයේ කෙලෙසද?
Out of stock
Out of stock
Out of stock
සුරූපි හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමුනින්ම තම සිසුවියන්ට ඉගැන්විම කෙරෙහි යොමු වනු ඇති බවයි. නමුත් දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්රසිද්ධව සිටින, ප්රදේශයේ ඉඩම් හිමියා වන ශ්රීමත් ජෙසන් වොරිංගර් එය සිදුවිය යුත්තේ වෙනත් අකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කොඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂය්යාවක් පලා යාමත් සමග, සියල්ලම අභිරහසක වෙළී යන අතර, වියැකී ගිය මතකයන් පවා බිය ජනක විය හැකි බව කොඩේලියා අවබෝධ කර ගනියි.