
Out of stock
Out of stock
Out of stock
Out of stock
Out of stock
Out of stock
පින්ලන්ත සම්භවයක් ඇති ඇමෙරිකානු ලේඛිකාවක වූ, Jean Marie Ausel විසින්,මීට අවුරුදු 25000 කට පමණ පෙර ඩැනියුබ් ගංඟාව ආශ්රිත ප්‍රදේශයේ ඓතිහාසික සාධක පදනම් කරගෙන යුරෝපයේ ප්රාග් ඓතිහාසික යුගය පිළිබඳව කරන ලද පුළුල් ගවේෂණයකින් පසුව ක්රො-මැග්නන් හා නියැන්ඩර්තාල් මිනිස් දෙවර්ගයේ ක්‍රියාකාරකම් ඇසුරින් රචනා කරන ලද, Earth’s Children කථාoග මාලාවේ දෙවැන්න වූ The Valley Of Horses, ‘තුරඟ නිම්නය’ නමින් මෙසේ පරිවර්තනය වෙයි.
ලොව පුරා පිටපත් මිලියන 45 කට වඩා අලවි වූ කොටස් හයකින් යුතු මේ මහා කථාoග මාලාවේ පළමුවෙනි කථාoගය වූ The Clan Of The Cave Bear කලකට පෙර ‘ලෙන් වලසාගේ ගෝත්‍රය’ නමින් අභය හේවාවසම් සුරීන් අතින් පරිවර්තිතව පළ කෙරිණ. තුරඟ නිම්නය නමින් මෙසේ පළවන දෙවැන්න ප්‍රකට ලේඛක සුදත් පොඩිරත්නයන්ගේ පරිවර්තනයකි.
Out of stock
විශ්ව කීර්තිධර නොර්වේජියානු ලේඛක ක්නුට් හැම්සුන් විසින් රචිත Growth Of The Soil නැමැති කෘතිය 1959 වසරේදී ‘සරු පස’ නමින් ප්‍රථම වරට සිංහලෙන් පළ විය. ඒ වූ කලී හැම්සුන්ට නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යයයි.
සුප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි විසින් 1923 ජනවාරි 24 වැනිදා ක්නුට් හැම්සුන් වෙත යවන ලද ලිපියක මෙසේ සදහන් වෙයි.
”……… අද මම Growth Of The Soil කියවා අවසාන කළෙමි.ඔබගේ පොත කියවන ලද කාලය තුළ මා විදි සතුට වෙනුවෙන් උණුසුම් තුති පුදන පුදනු වස් ඔබට වදන් කිහිපයක් ලිවිය තුළ යයි මට හැඟිණ. මගේ සිත් එතරම් ගැඹුරු ලෙස කම්පා කළ කිසිවක් බොහෝ කලකින් මට කියන්නට ලැබී නැත.ඔබ ලියා ඇති දෙය විශ්මයජනක අපූර්වත්වයක් උද්වහනය කරයි. මෙම පොත ගැමි දිවිය ආත්ම කොට ගත් රමණීය මහා ගැඳි කවක් ලෙස හඳුන්වමි……..”
Out of stock
Out of stock
Out of stock
Out of stock
Out of stock
ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද ,ඔබ විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නෙකු නම් වැඩ කිරීමේ කලාව ගැන ද , ඔබ නායකයෙකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ පසුවන්නෙකු නම් මහලු වී මේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණන් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු සිය දිවි ගමනේ මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව එය ළඟ තබාගෙන සිටි. ඔබ කුමන තරාතිරමක අයෙකු වුවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකවම පෙන්වා දෙයි.
Out of stock
Out of stock
Out of stock