
Out of stock
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ෆ්රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්රෙයා මැදුරට එන ඇයට, ඒ තුල ද්‍රෝහි ක්‍රියා, ඊර්ශයාව හා මිනීමැරුම් ඇති බව දැනගන්නට ලැබෙයි. ප්‍රසිද්ධ මෙන් ක්‍රියා ඔරලෝසුවේ වේලාව නැවතුණු විට මෙන්ෆ්රිවරයෙකු දරුණු මරණයකට පත් වන බවට පවතින පුරාවෘත්තය සත්‍යක් වන්නේද?
Out of stock
Out of stock
Out of stock