| Weight | 200 g |
|---|

රු400.00 රු320.00
19 people are viewing this product right now
ශ්‍රී ලාංකේය මානව විද්‍යා ක්ෂේත්රයේ දෘශ්‍යාත්මක මානව විද්‍යා සංකල්ප තහවුරු කිරීම, මෙතෙක් හඳුනාගෙන නොමැති ලාංකේය මානවවංශ චිත්‍රපට සම්ප්රදායක් පිළිබඳ අවධානය යොමු කරවන්නකි. එය මානව විද්‍යාත්මක දැනුම සමාජගත කිරීමේ නව විධික්රමයක් හඳුන්වාදීමක් මෙන්ම ග්රන්ථානුසාරී දැනුම් නිෂ්පාදන ක්ෂේත්රයේ වත්මන් සීමා හා ගැටලු අභිනවයටද හේතුවන්නකි. වාර්තා චිත්‍රපටියක් සමඟ බිහි වූ මානවවංශ චිත්‍රපටය ජගත් සිනමාරම්භයේ සිට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එහෙත් ශ්‍රී ලාංකේය සිනමාවෙන් එයට දායකත්වයක් සපයා නොමැති බව ජගත් මානවවංශ චිත්‍රපට නාමාවලි පිරික්සීමේදී තහවුරු වේ. ඒ සඳහා අනුබල සපයන ශ්‍රීලංකික දෘශ්‍යාත්මක මානව විද්‍යා සංකල්ප සම්පාදනය මෙම කෘතියේ අධශ්යාශයයි. මේ එබන්දක් සඳහා මෙරට සිදුවූ ප්‍රථම ශාස්ත්‍රීය වෑයම ද විය හැකිය.
| Weight | 200 g |
|---|
රු450.00 රු360.00
රු800.00 රු640.00
Reviews
There are no reviews yet.