| Weight | 50 g |
|---|

රු800.00 රු640.00
8 people are viewing this product right now
වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස් වන යටත්විජිත ලේකම්වරයා වශයෙනි. ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් ඇත්දැකීම් ලබා ගත්තේය. අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැකබලා ගත්තේය. අනුවණ නීතී නිසා අලි ඇතුන් විනාශවීම ගැන කනගාටුවා පත් විය.
අපේ රටේ අලි ඇතුන්ගේ පුදුම ගතිගුණ, අලි අල්ලන හා හීලෑ කරන ආකාරය, අලි දඩයම, උන් රට පැටවීම ආදී කරුණු විස්තර කරමින් ටෙනන්ට් ලියූ The wild elephant and the method of capturing and tamimg in it ceylon පොත පළවුයේ 1859 දීය. ඔබ අලි කුලප්පුව නමින් කියවන්නේ එම රසවත් පොතේ සිංහල පරිවර්තනයයි.
| Weight | 50 g |
|---|
රු1,750.00 රු1,575.00
රු1,000.00 රු900.00
Reviews
There are no reviews yet.