| Weight | 200 g |
|---|

රු2,000.00 රු1,600.00
11 people are viewing this product right now
අෂ්ටවංකය නවකතාවෙන් කියැවුණු පරිදී, ඇලෙක්සැන්ඩ්රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් සහ ඇලෙක්සැන්සර් සොලරින් විශ්වාස කලේ මුග්ලෑන් චෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරද් විසිරී ඇති නිසා එය සන්තකයේ තබා ගැනිමෙන් ලැබෙන බලයේ රහස ඔවුන් සමග වැලලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය ඇලෙක්සැන්ඩ්රා සොලරින් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැදවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ්රා පැමිණෙන්නේ තම මව අතුරුදන් වී, උපක්රමශීලීව කරන ලද ඉගි මාලාවක් ලැබී, අනපේක්ෂිත අමුත්තන් නිවසට පැමිණිම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය.
චාලිමේන් චෙස් කට්ටලයේ ප්රබලතම කොටස හදිසියේ මතුවී නැවත ක්රීඩාව අරම්භ වී ඇති බව ඇය සොයා ගනී.
| Weight | 200 g |
|---|
රු1,800.00 රු1,440.00
රු650.00 රු585.00
Reviews
There are no reviews yet.