| Weight | 300 g |
|---|

රු1,650.00 රු1,320.00
11 people are viewing this product right now
රත් කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි මිරිස් දා අලුත් දෙහි සුවද එන පොල් සම්බෝලයයි, රට දෙල් මාලුවකුත්, ලේන් හතු ඇඹුලකුත් මේසයට තියා තිබුණේය… හොදටම බඩගිනි වී සිටි මට, එම කෑම රජ බොජුනක් විය… මම කෑම ටික රස කරමින් කෑවේ, බඩගින්න ඉවසා සිටීමට බැරිවය.
| Weight | 300 g |
|---|
රු2,200.00 රු1,980.00
රු1,950.00 රු1,560.00
Reviews
There are no reviews yet.