| Weight | 250 g |
|---|

රු550.00 රු440.00
12 people are viewing this product right now
මානව හා සමාජ සම්බන්ධතාවයන්හි මෙවලම සන්නිවේදනයයි.මානව සන්නිවේදනය වඩාත් තීව්ර හා සංකීර්ණ ක්ෂේත්රයකි. නූතන අවධිය වන විට විවිධ පැතිකඩ ඔස්සේ මේ පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කරමින් පවතී.
බෞද්ධ සන්නිවේදන විෂය පෝෂණය හා සංවර්ධනය කරමින් බෞද්ධ සන්නිවේදනය න්‍යායයන් කදිමට විවරණය කළ ග්රන්ථයක් වශයෙන් හර්ෂිකා බණ්ඩාර දසනායක විසින් රචිත “බුදු සමය සහ සන්නිවේදන කළමනාකරණය “නමැති කෘතිය බෞද්ධ සන්නිවේදනය හදාරණ ගුරු සිසු සැමට අත්පොතක් වශයෙන් ද අගය කළ හැකිය.මෙම කෘතිය එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ප්‍රමාණික ග්රන්ථයක් වශයෙන් ද නිර්දේශ කළ හැකිය.
| Weight | 250 g |
|---|
රු300.00 රු240.00
රු550.00 රු440.00
Reviews
There are no reviews yet.