| Weight | 225 g |
|---|

රු500.00 රු400.00
14 people are viewing this product right now
ජිනීවා සිට ස්ටෝක්හෝම් වෙත යුරෝපයේ රාජ්‍යයන් රැසක් හරහා මගින් එක්දහස් දෙසීයක් රැගෙන හැල්මේ දුවන අන්තර් මහද්වීපික ශීඝ්‍රගාමී දුම්රියෙහි…… අති දක්ෂ වෛද්‍යවරයෙකු හා රූමත් තරුණියක් මගීන් පීරමින් සොයන්නේ… ලැව් ගින්නක් මෙන් පැතිරී යුරෝපය ඉක්බිතිව ලෝකයත් විනාශ කළ හැකි මාරක ශ්වසන රෝගයක වාහකයෙකි. අතිශය රහසිගත ජාත්‍යන්තර සෞඛ්‍ය මෙහෙයුම් මැදිරියක සිට ස්ටෙෆාන් මැක්සින්ගේ උකුසු ඇස ‘මිනිස් බෝම්බයක්‘ වන දුම්රිය දෙසට යොමුව ඇත.
ලොව මාරක වසංගතයෙන් ගලවාගන්නට දුම්රියේ ගමන් කළ සෑම පිරිමියෙකු,ගැහැනියක හා ළදරුවෙකුම බිලි දෙන්නට සිදු වේද?
| Weight | 225 g |
|---|
රු400.00 රු320.00
රු350.00 රු280.00
Reviews
There are no reviews yet.