| Weight | 100 g |
|---|

රු200.00 රු160.00
19 people are viewing this product right now
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ ප්රධාන භාෂාව දෙමළ. අන්න ඒ තමිල්නාඩුවේ පැතිර තිබෙන දෙමළ ජනකතාවලින් කිහිපයක් තමයි මෙහි සිංහලට පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ. තමිල්නාඩුව චෝල, පාණ්ඩය්ය, චේර ආදී රාජවංශ කිහිපයක්ම වරින් වර පාලනය කළා. මේ රජවරු අරභයා ජනකතා විශාල වශයෙන් ගෙති තිබෙනවා. ඒ වාගේම සාමානය්ය ජනතාවගේ විශ්වාස, සිරිත් විරිත්, මෝඩකම්, හපන්කම් දෙමළ ජනකතාවලින් කියැවෙනවා. සමහර කතාවලින් ලබාගත හැකි අදර්ශය අදටත් ගැලපෙනවා. තවත් රසබර කතාවක් අප හැගිම්බර කරනවා. සිනහවක් මතු කරනවා. එවැනි ජනකතා 25ක් මෙහි අඩංගුයි.
| Weight | 100 g |
|---|
රු250.00 රු200.00
රු200.00 රු160.00
Reviews
There are no reviews yet.