| Weight | 200 g |
|---|

රු1,850.00 රු1,480.00
18 people are viewing this product right now
දූවිලි පිරුණු අට්ටාලයේ පොළව මත, පිළිවෙලට නැවූ කඩදාසියක් වැටී තිබිණි. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එය ජර්මානු හමුදාවේ නිල ඇදුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ජායාරූපයක් විය ඊට යටින් තිබුණු නම… ඔව්… මම ඒ නම හදුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය. මකුළු දැලක පැටලුණු මැස්සෙකු පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැදී, තමන්ගේ මිනිසුන්ට ගිනි අවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට වුවමනා විය. අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ශියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයන් වෙනුවෙන්, තම තමන්ගේ ජිවිත පරදුවට තැබූ උත්තම මිනිසුන් ගැන කතාවකි. යුද්ධය විසින් දෙකඩ කල හදවත් දෙකක අනුවේදනීය පෙම් පුවතකි.
(විශ්මිත සත්‍ය කතාවක් ඇසුරින් ලියැවුණු අනුවේදනීය නවකතාවකි)
| Weight | 200 g |
|---|
රු650.00 රු520.00
රු690.00 රු621.00
Reviews
There are no reviews yet.