| Weight | 50 g |
|---|

රු650.00 රු520.00
14 people are viewing this product right now
අයර්ලන්තයේ අන්තිම Magdalen ඇපුල්ලුම් පොළ වසා දමන ලද්දේ 1996 දී යා. එම ආයතනවල කොපමණක් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ගණනක් බලෙන් වැඩට යොදවනු ලැබුවේද, සිරගත කරන ලද්දේ දැයි තවමත් අප්රකාශිතය. එමෙන්ම, එම ආයතනවල කොපමණ දහස් ගණනක් කිරි දරුවන් මිය ගියා දැයි කියා හෝ අනාථ නිවාසවලින් හදාවඩා ගැනීමට ගත්තාදැයි කියා ද ගණන් මිනුම් නැත.
මේ දුෂ්ට බවේ ස්වාභාවය හෝ එය පවත්වාගෙන ගිය පරිසර පිලිබදව ලියැවුණු නිර්මාණයක් නොවේ. ප්රධාන චරිතය වන ෆ්ලෝරින්ගේ නිසොල්මන් වීරතවයට වඩා එය විපරම් කර බලන්නේ මුළු සමාජයේම පැවැති අත්මාර්ථාකාමී, පාපකාරිබව විසින් එවැනි කෲරත්වයක් පවත්වාගෙන යාමට ඉඩහැරීම ගැනයි.
Claire Keegan විසින් රචිත Small Things Like These නම් මෙම කෘතිය 2022 මෑන් බුකර් සම්මානයේ අවසන් වටය සදහා නිර්දේශ විය. මේ එහි සිංහල පරිවර්තනයයි.
| Weight | 50 g |
|---|
රු1,390.00 රු1,251.00
රු1,850.00 රු1,480.00
Reviews
There are no reviews yet.