Weight | 500 g |
---|
රු980.00 රු784.00
17 people are viewing this product right now
ඉතිබිසෝ ජාතක කාව්‍යය ක්‍රි.ව 1711 දී අල්ගම පතිරාජ කිවිදුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතක ගද්‍යය ද ඊට වඩා පැරණි යුගයක ට අයත් බව සැලකිය හැකිය. මෙම ජාතක කථාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කථාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැක ගත හැකි එකම කථා පුවත වීමත්ය. සෙoකඩගල යුගයේ සාහිත්‍යය හා ස්ත්‍රීවාදී සාහිත්‍යය පිළිබඳ කථා බහේදී සුවිශේෂීව කියවුණද මෙතෙක් මුද්‍රණද්වාරයෙන් පිටව නොතිබීම නිසා විද්‍යාර්ථීන්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොලැබුනි.
මෙරට පමනක් නොව බ්‍රිතාන්‍යයේ හියූ නෙවිල් එකතුවේ හා බ්‍රිතාන්‍යයේ වෙල්කම් පුස්තකාලයේ ඇති පුස්කොළ පිටපත් ද භාවිතා කරමින් පිළියෙළ ශාස්ත්‍රීය සoස්කරණයකින්ද ඒ පිලිබද විමර්ශනාත්මක අධ්‍යයනයකින් ද සමන්විත මෙම පර්යේෂණ කෘතිය සිoහල සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ නොදුටු පැති කඩක් පාඨකයාට විවර කරයි.
Weight | 500 g |
---|
රු1,200.00 රු960.00
රු450.00 රු360.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.