| Weight | 200 g |
|---|

රු1,480.00 රු1,184.00
16 people are viewing this product right now
යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාසයත් පසුබිම් වුණු ‘කටු කුරුළු හඩ’ දේවගැතිවරයෙකුගේ චරිතය පාදක කොට ගත් නවකතාවකි. දේවත්වයටත් මනුෂ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී. ” මා ඔබට හොරෙන් ලබාගත් දේ ඔබටම දෙනවා” ඒ මැගීගේ මුවින් පිටවු අවසන් වදන් පෙළයි. තමන්ට දාව මැගීගේ කුසින් උපන් ඩේන් හැදී වැඩී පූජකවරය ලබා මියයන තුරු සැගවුනු මේ රහස දැනගත් මොහොතේ රැල්ෆ් පියතුමාට කුමක් සිදුවන්නට ඇත්ද?
| Weight | 200 g |
|---|
රු1,000.00 රු800.00
රු1,600.00 රු1,280.00
Reviews
There are no reviews yet.