| Weight | 250 g |
|---|

රු680.00 රු544.00
14 people are viewing this product right now
“….මෙය සිහිනයක් නොවේ ,නම් මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද…? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමගම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතු වුණු ඔහු දුටුවේය.
” මහත්තය හුඟ වෙලාවක ඉඳලා නින්දෙන් දොඩවනවා”. මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවාය. මම හරියට බය වුණා …”
“සෝමා අහගෙනද හිටියෙ ?”
” ඇහුණා….. මට හරියට බය හිතුණා”.යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇයගේ බැල්ම මඟහැර මද වෙලාවක් වහල දෙසට ඇස් යොමු කරගෙන සිට මෙසේ කීවේය.
“ඒ මගේ අතීතය වෙන්නැති…..මගේ අතීතය මට වද දෙනවා”.
…..එයින් හෙළි වන්නේ මිනිස් සන්තාන ගත කර්ම සංස්කාර ප්‍රවාදයෙහි ගැඹුරු මරණය වූ කලී කෙලෙස් ය යන සැබෑ (නිෂ්පන්න) දහම් අරුතයි. පුහුදුන් මනසෙහි නොසැලී පර්වතයක් මෙන් නැඟී සිටින මේ කෙලෙස් ස්මෘතිය, මිනිසා භවය පුරා නවාතැනින් නවාතැනට ගෙන යනු ලබන යානයක් වැන්න. ඕනෑම පුහුදුන් පුද්ගලයකුගේ අධ්‍යාත්මික ගමන් මඟ විමසනු ලබන්නේ කෙලෙස් විසිනි.
| Weight | 250 g |
|---|
රු400.00 රු320.00
රු1,650.00 රු1,320.00
Reviews
There are no reviews yet.