| Weight | 200 g |
|---|

රු1,500.00 රු1,200.00
10 people are viewing this product right now
හරුටෝ, මගේ සුරතල් පූස් කොල්ලා… ඔයා දවසක මේ හැමදේම යෙනුට කියවී. ඔව්..! ඒ කතා මල් බෙරි ගස් එක්ක දැවටිලා සේද නූල්වල එතේවි. අකෝයා මුතු ඇටය දිහා ඔය දුඹුරු ඇස්වලින් උඹත් බලා ඉදීවී. හිම කන්දරාවක බර දරාගෙන ඉන්න පුලුවන් ශශෝ ශුකුරි ක්රමයේ වහලක් වගේ යේනු ශක්තිමත්. ඔව්!… මේ මහ පොළොව එක්ක ඈ කතා කරනවා උඹට ඇහේවි. හරුටෝ ඇත්තටම මගේ පූස් මහත්තයෝ… දවසක උඹ හුගක් දේ කතා කරාවි…
| Weight | 200 g |
|---|
රු1,000.00 රු800.00
රු1,800.00 රු1,440.00
Reviews
There are no reviews yet.