| Weight | 350 g |
|---|

රු700.00 රු560.00
19 people are viewing this product right now
“….. ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීම්ට විලියම් නයිටෝන්ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON (1854) කෘතිය මඟින් මනාව අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්‍රීසි – ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයිය. සත්තකින්ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි …”
TOWARDS FICTION – Ceylon Writing in English in 19th Century මැයෙන් CEYLONESE WRITING සගරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න ලියු විචාර ලිපියක සටහනකි.
| Weight | 350 g |
|---|
රු680.00 රු544.00
රු300.00 රු270.00