| Weight | 275 g |
|---|

රු490.00 රු392.00
21 people are viewing this product right now
ජීවිත වියමන ප්රචණ්ඩ ලෙසට ඉරී ගිය විට පැටලුණු නූල් නැවත ගෙතිය හැක්කේ කාලයේ අත්වලට පමණි. එහෙත් අප ඒ සඳහා අවකාශ ලබා දිය යුතුය. වේදනාවේ පළමු කම්පනයේ දී අපට දැනෙනුයේ ලෝකයේ සියලු හෝරා යන්ත්ර නැවතී ඇති බවත් අපගේ වේදනාව සදා කල් පවතිනු ඇති බවත් ය.
එහෙත් ජීවිත කාලය පුරාම අරමුණු ඉටුකර ගැනීම සඳහා අප ඉදිරියට යා යුතුය. ජීවිත ගමන ඉදිරියට යාමට අප අපවම කෙසේ හෝ පොලඹවන විටෙක වේදනාව වැඩෙන්නේ අඩු වශයෙනි. සතුටු මතකයන් ආවර්ජනයටත්, රිදුම් වෙනුවට ආශිර්වාද ලැබී ඇති බව සිතීමටත් හැකි දවසක් අවසානයේ එළඹෙනු ඇත. මැඩ පැවැත්වීමේදී කාලය අපට මිතුරෙකු වනුයේ නොවැළැක්විය හැකි දේ පිළිගැනීමටත්, අමිහිරි බව අප සිත් තුළින් තුරන් කර ගැනීමටත් අපට හැකි වුවහොත් පමණි.
| Weight | 275 g |
|---|
රු800.00 රු640.00
රු750.00 රු600.00
Reviews
There are no reviews yet.