| Weight | 200 g |
|---|

රු1,380.00 රු1,104.00
13 people are viewing this product right now
“මට ලෝබයි උඹ ගැන. ඒත් මට… උඹ සහේට ගන්ට බැරුවා. මයෙ අතින් වුණේ වැරැද්දක්.”
“මං ඔය ඇත්තන්ට එහෙව් වගක් කීවේ නෑ නෙව. තමුන්නැහේව දැක්ක වෙලේම මගේ ඇස් දෙක ගිනිකණ වැටුණා වගේ. අපේ වරිගේ එවුන් අතරේ මං ඔය වගේ අපේ වරිගේ එවුන් අතරේ මං ඔය වගේ රූප ලස්ස්නක් දැකලා නෑ.”
“ම්…එකයි… එහෙනම් අර තරම් ලෙංගතුකම් පාලා මට වතුර පොවන්න හැදුවේ?”
| Weight | 200 g |
|---|
රු2,000.00 රු1,800.00
රු1,800.00 රු1,620.00
Reviews
There are no reviews yet.