| Weight | 525 g |
|---|

රු600.00 රු480.00
8 people are viewing this product right now
වර්ෂ 1970 දී ප්‍රථම වරට පළ වූ එස් .පී .පෙරේරා මහතාණන්ගේ ප්‍රහේලිකා නම් වූ ඒ අපූර්ව ග්රන්ථයෙහි නව මුද්‍රණයයි මේ. එකල මේ කෘතිය ගැන පළවූ අදහස් කිහිපයක් මෙපරිදි වෙයි.
එස්. පී. පෙරේරා මහතාගේ ප්‍රහේලිකා නම් පොතෙන් සිංහල සාහිත්‍යයට නවාංගයක් එක් වෙයි. බටහිර භාෂාවලින් මෙබඳු පොත් පළවී ඇතත් හෙළ බසින් මෙවැන්නක් මා දුටු පළමු අවස්ථාව මෙයයි.පොතේ පරමාර්ථය වනුයේ ගණිතය, විද්‍යාව සාමාන්‍ය දැනීම ආදී විෂයයන් විනෝදාත්මක ඉගැන්වීමයි. ශිෂ්‍යයා තුළ කුතුහලයත් උද්යෝගයත් දනවන අයුරින් පාඩම් සකස් විය යුතු බව අධ්‍යාපන විද්‍යාවේ මූලධර්මයකි. මේ පොත ඒ මූලධර්මය පදනම් කොට සම්පාදනය වූවකි.
| Weight | 525 g |
|---|
රු500.00 රු400.00
රු680.00 රු544.00
Reviews
There are no reviews yet.