| Weight | 450 g |
|---|

රු1,000.00 රු800.00
19 people are viewing this product right now
නීතීඥ හරීන් පැල්පොල මහතා නීති ක්ෂේත්රයේ විවිධ අංශයන් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හා තුලාත්මක අධ්‍යයනයන් හා පර්යෙෂණයන් සිදු කරමින් තමා විසින් සාක්ෂාත් කරගන්නා දැනුම් සම්භාරයක් නීති ක්ෂේත්රයේ නියැලෙන්නන් සමඟ සමාජ වෙබ් අඩවි ජාලයක් ඔස්සේ පවා නොමසුරුව හා නොපැකිලව බෙදා හදා ගැනීම සිදු කරනු ලබන නීතිවේදියෙකි.ඔහුගේ සාක්ෂිකරණය -2, නඩුවකදී ලේඛන භාවිතා කිරීමේදී දැනගත යුතු කරුණු කිහිපයක් හා සාක්ෂි ආඥාපනත,ප්‍රවාදක සාක්ෂි හා ප්‍රවාදක සාක්ෂි බැහැර කිරීමේ රීතියට එරෙහි ව්‍යතිරේක (සාක්ෂි ආඥාපනතට අනුව) කෘතියද එලෙස ඔහු විසින් සාක්ෂි නීතියේ එන ඉතා වැදගත් සිද්ධාන්තයක් වන කඨික සාක්ෂි ,ලේඛනගත සාක්ෂි සහ නීති කෘතීන් වලදී ලේඛන සාක්ෂි ඉදිරිපත් කිරීමට සහ ආවේශ් කර ගැනීමට අදාළ නෛතික තත්වයන් සහ ප්‍රවාදක සාක්ෂි බැහැර කිරීමට අදාළ නෛතික තත්වයන් සාක්ෂි ආඥාපනතේ ප්‍රතිපාදන ආශ්රයෙන් සහ විනිශ්චිත නඩු තීන්දු ආශ්රයෙන් ඉතා සරලව ඉදිරිපත් කර තිබීම තුළින් මෙම කෘතිය නීතිය හදාරන අයවලුන්ට සහ නීති ක්ෂේත්රයේ නියෙලෙන්නා වූ සෑමදෙනාටම මහඟු අත්පොතක් වනු නොවනුමානය .
| Weight | 450 g |
|---|
රු300.00 රු240.00
රු550.00 රු440.00
Reviews
There are no reviews yet.