| Weight | 125 g |
|---|

රු300.00 රු240.00
16 people are viewing this product right now
කවිය කියන්නේ මොන වගේ වාස්තවික හැඩයක් ගන්න එකක් ද කියල හොයනවට වඩා කවියේ රසිකයෙකු හැටියට මං වදවෙන්නෙ එයින් කවරාකාර හර්ද කම්පාවක් ඇති කරනවාද කියන කාරණාවට.භූ කම්පාවන් මනින්න රික්ටර් මාපකය තිබුණට හර්ද කම්පාවන් මනින්න එවන් නිර්මිත නිර්ණායක තියෙනවාද ? අපට එහෙම හිතෙන්නේ කවිය,කවියාගේ ප්රකාශනයෙන් බැහැර උනාම,එය හුදෙක්ම පුද්ගලානුබද්ධ විදීමක් වන නිසා.හිතේ කොමල සියුමැලි හැගුම් පිරිමදින කවි වගේම,ඒ හිතේම රළු,ගොරහැඩි,අඳුරු අහුමුළු ඉව කරන කවිත් අපට හමු වෙනවා. අප කියවා රස විදිනව.අපට අනුව සුජීව කියන්නේ මේ දෙවනාකාරයේ කවි භාවිතාවක ඉන්න කවියෙක්.සුජීවගේ කවි තාණ්ඩවයි.ඒ කවි වල නුසුන් යටි අරුත් එක්ක ගීතවත් ධ්වනි අරුත් සමෝසමේට මුහු කරලා කවි කරන විලාසය තමයි සුජීවගේ අපුරුව. ඒ තාණ්ඩව කවි අස ඉහළ නගින හර්ද කම්පාවන් මනින්න බැරි වීමම තමයි මේ කවිවල අගය.
| Weight | 125 g |
|---|
රු300.00 රු240.00
රු490.00 රු392.00
Reviews
There are no reviews yet.