| Weight | 400 g |
|---|

රු700.00 රු560.00
13 people are viewing this product right now
මේ මං මගේ ආදරේ වෙනුවෙන් ලිව්ව පලවෙනි කවිය. දැන්වීම් කලාවේ මං ලියපුම දහස් ගණං කවි, ගීතවලට වඩා මට මේක අමිලයි ජයදේව. මං එදා රෑ මේ කවිය එයාට දුන්න. සුපුරුදු විදිහට මූණේ ඇදුනේ අර ලස්සන හිනාව විතරයි. මට අත් උදව්වට සේවිකාවක් හිටියාත් එදා මං මගේ අත් දෙකෙන්ම කෝපි හැදුවා. එයාට යන්න හිතක් තිබ්බෙ නෑ. අන්තිමට මං කිව්වා දැං රෑ වෙලා යන්න කියලා. හෙට airport යන්න මං කැබ් එකකට කතා කරලා තිබුණා. ඒත් එයා කිව්වා airport යන්න එනවා කියලා. මං එපාම කිව්වා. ඇහුවේ නෑ. දරාගෙන ඉන්න බැරිම තැන ලිෆ්ට් එක ළගදී කවිය දීලා මං ඇහුවා මේ සංසාරේ කොතැනකදිවත් අපිට ආදරේ හම්බෙන එකක් නැද්ද? කියලා ඒකටත් උත්තරේ අර ලස්සන හිනාව විතරයි. පෙරුම් පුරන බෝසතුණ්ටත් ආදරේ හම්බවෙනවා ජයදේව. සිදුහත් කුමාරයාත් ආදරේ වින්දා. යශෝධරා ආදරයක් නඩත්තු කරා…..
| Weight | 400 g |
|---|
රු650.00 රු520.00
රු1,850.00 රු1,665.00