| Weight | 425 g |
|---|

රු680.00 රු544.00
10 people are viewing this product right now
2001 සැප්තැම්බර් එකොළොස් වන දින ඇමරිකවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප්‍රහාරයෙන් පසු තවත් එවැනි මහා විනාශයකට අල්කයිඩා සංවිධානය සූදානම් වන බව සී.අයි.ඒ සංවිධානයට තොරතුරු ලැබී තිබිණ. එහෙත් කුමක්ද, කවදා කොතැන සිදුවන්නේ දැයි ඔවුහු නොදත්හ. මේ කුමන ආකරයක විනාශයක් දැයි සොයා බලා එය ව්‍යර්ථ කිරිමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය දරන ප්රයත්නයේදි එක් විශ්‍රාමික බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකු මේ ගැන අල් කයිඩා සංවිධානයෙන් තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක නිරත වන්නේ තම දිවි පරදුවට තබමිනි. “අල්අස්රා” නමින් අල් කයිඩා සංවිධානය විසින් හඳුන්වන බවට තොරතුරු ලද මෙය කුමන ආකාරයේ මෙහෙයුමක්ද? එය ජිව හෝ රසායනික මෙහෙයුමක්ද? නය්යෂ්ටික මෙහෙයුමක් ද? සම්ප්‍රදායික මෙහෙයුමක් ද? මේ තොරතුරු සොයා ලබා දීම පිණිස අල් කයිඩා සංවිධානය තුලට රහසින් ඇතුළු විමට ගිය ඔත්තුකරුවාට කුමක් සිදුවේද? මේ “අල්අස්රා” මෙහෙයුම වය්යර්ථ කිරිමට බටහිර රටවලට හැකිවේද?
| Weight | 425 g |
|---|
රු1,450.00 රු1,305.00
රු300.00 රු270.00