Home
Shop
Authors
Awards
About us
Contact us
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
0
0
My Wishlist
Sign in
My Account
Username or email
*
Password
*
Lost password?
Remember Me
Log in
Cart
රු
0.00
0
0
Shopping Cart
Sooriya Books
Novels
Translations
Short Stories
Adventure, Fiction & Horror
Awarded Books
Academic & Research
Poetry
Children Books
History
Education
Folklore/ Folk poems / Folktales
Psychology
Columns
Art Stories
Travel
English Books
Youth Novel
Sociology
Poems
Other
Hot Deals
Stock Clearance Sale
Children Books
English Books
Education
History
Translations
Adventure, Fiction & Horror
Novels
More
Academic & Research
Aesthetics
Art stories
Astronomy
Autobiography
Columns
Culinary
Dictionaries
Environment
Folklore, Folk Poems & Folktales
General knowledge
Law & logic
Literature & reviews
Management
Medical
Motor Mechanical
Memories
Poems
Political
Psychological
Religion
Short Stories
Sociology
Travel
Youth Novel
Menu
Categories
Home
Shop
Authors
Awards
About us
Contact us
Translations
Sociology
Psychological
Hot Deals
History
Stock Clearance Sale
Novels
General Knowledge
Young Adult
Poems
Folklore, Folk Poems & Folktales
Astronomy
Academic & Research
Aesthetics
Awarded Books
Dictionaries
Children Books
Memories
Travel
Environment
New Arrivals
Culinary
Education
Columns
Religion
English Books
Buddhism
Law & Logic
Art Stories
Adventure, Fiction & Horror
Autobiography
Medical
Other
Lankan Medicine
Literature & Reviews
Short Stories
Sooriya books
Sooriya History
Short Stories
Sociology
Psychology
History
Novels
Travel
Young Adult
Folklore/ Folk poems / Folktales
Education
Academic & Research
Children Books
Sooriya Translations
Poems
Art Stories
Columns
English Books
Adventure, Fiction & Horror
Sooriya Awarded Books
Other
Political
Management
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
56 products
Sooriya books
506 products
Translations
1552 products
View all categories
Home
Shop
Sooriya books
Page 4
Page 4
Sort by popularity
Sort by average rating
Sort by latest
Sort by price: low to high
Sort by price: high to low
View as:
Grid
List
Show
Products per page
12
24
36
All
Sale 20%
20000 Ka Sawariyak – Mano Fernando
Sooriya Publishers
රු
1,000.00
රු
800.00
මෙම කෘතිය සුවිශේෂි ග්රන්ථයකි. එසේ වන්නේ තරුණියන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරිම පිලිබද විස්තර සහිත ග්රන්ථයක්, මීට පෙර ලාංකික පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා මේ තරුණයන් තිදෙනාට අබිමුඛ වන අභියෝගතා එමට යි. ඉන් පසු නො බසින මොවුන් මයිල 20000ක් දුරගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තර පමණක් නොව චායාරූප පවා ආකර්ෂණීය හැගීමක් අප සිත් තුල ජනිත කරයි. මේ සංචාරය සිදුකර ඇත්තේ 1960 දී වුවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත.
Add to cart
Add to Compare
Sale 20%
Sri Lankawe Landesi Balakotu – Nissanka Perera
Sooriya Publishers
රු
1,680.00
රු
1,344.00
Add to cart
Add to Compare
Sale 20%
Pahasarani – Darshani Wijewickrama
රු
300.00
රු
240.00
පැහැසරණි, දර්ශනී විජේවික්‍රම ගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. 1980, 90 සහ 2000 දශක වල ඇය වරින් වර ඉරිදා දිවයිනේ කවි මුතු තීරයට ලියූ කවි සහ තවත් කවි වල එකතුවකි මෙය. ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකාවෙන් පාසැල් අධ්‍යාපනයද, රුහුණු වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ද ලැබූ දර්ශනී ලිංගික සෞඛ්‍ය හා HIV පිලිබද විශේෂ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය.
Add to cart
Add to Compare
Sale 20%
Mee Kanichcha – Vineetha Abesuriya
රු
1,580.00
රු
1,264.00
මා උඩ බැලුවා. විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළගක් එන විට මේ මල් පොකුරුවලින් කුඩා මල්, වරුසාවක් වගේ බිමට වැටුණා. ළිදේ වතුර මතුපිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාල්දියත් එක්ක උඩට ආ මල්, වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්ස්න දෙස මා ටික වේලාවක් බලා හිටියා...
Add to cart
Add to Compare
Sale 20%
Rathu Maranaya – Tissa Premasiri/ Dr. Saranga Alahapperuma
Sooriya Publishers
රු
1,380.00
රු
1,104.00
මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව සාහිතය්‍යට එක් කරන ලද කෙටිකතා කිහිපයක සිංහල පරිවර්තනයි. මේවායේ විශේෂත්වය වන්නේ රුදිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනී ආදිය ගැන කෙරෙන සම්ප්‍රදායික විස්තරවලින් තොරව පාඨකයා තුළ මහත් සන්ත්රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි.
Add to cart
Add to Compare
Sale 20%
Kurulu Kathandara – Manuja Liyanage
Sooriya Publishers
රු
650.00
රු
520.00
අදරණීය කුරුළු, එපා නුඹ ලොකු වෙන්න පුංචි පුතු වී ඉන්න....... නුඹව දකින වාරයක් පාසා යටි හිතේ හෙම රැව් පිලි රැව් දුන්නාට මම ආසම ඔයා කවදා හරි ලොකු මිනිහෙක් වෙනවට වඩා හොද මිනිහෙක් වෙනවා දකින්න.... අම්මා
Add to cart
Add to Compare
Sale 20%
The Night Singer – Johanna Mo/ Nimmi Muditha Herath
Sooriya Publishers
රු
1,980.00
රු
1,584.00
හැනා ඇගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුලුගැන්වී දිවි ගෙව්වාය. ඒ හුදෙකලා දිවියෙන් හෙම්බත් වූ ඇයට ජිවිතය අලුතින් අරඹන්නට වුවමනා විය. නව දිවිය අරඹන්නට, පොලිස් රහස් පරික්ෂකාවක වී ආපසු උපන් ගමට එන ඇය වටා, ඇගේ අතීත දිවියේ අදුරු සෙවණැලි සැරිසරන්නට වෙයි. ඒ අභියෝගය මැද, හැනාට පැවරෙන්නේ තවත් අබිරහසක සුළ මුළ සොයා ගන්නටය. හුදෙකලා හුණුගල් තැන්නක් මැද, යෞවනයෙකුගේ මළ සිරුරක්...! ලේ තැවරුණු පිහියක්...! ලෙයින් පෙගුණු දම් පැහැති මලක්...! හද රිදවන රහසක්...! හැනාට ඒ අබිරහස විසදා ගන්නට හැකි වේද...?
Add to cart
Add to Compare
Sale 20%
Sri Lankawe Brithanya Hamuda Kriyanwitha – R. L. Brohier/ Nimal Bandara
Sooriya Publishers
රු
1,350.00
රු
1,080.00
බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මඟින් 1818 අරගලයට බ්‍රිතානයන් මැදිහත් වූ ආකාරය පිළිබදව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දෘෂ්ටියෙන් අරගලය පිළිබදව ලියවී ඇති පරිපූර්ණතම ග්‍රන්ථය මෙය බව පැහදිළිය. උඩරට විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කදවුරු සහ ඒවාට අණ දුන් නිලධාරින්ගේ නම් ද එම කදවුරුවල සිටි භට සංඛ්‍යවද පිළිබඳව ද නිවැරදි විස්තර මෙහි අඩංගු ය. අරගලයේ ආරම්භය මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබදව විවරණයක් ද මෙහි ඇතුළත් ය. දුම්බර ප්‍රදේශයේ පුරාවෘත පිළිබදව පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් ලියන ලද කෙටි සටහන ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත් අඩංගුවට ගත් අවස්ථාව පිළිබදව ඇසින් දුටු සාක්ෂි අතුළත් ඩී. වී. ඒ. ඩයස්ගේ සටහනත්, කැප්පෙටිපොල, උඩගබඩා නිලමේ, පිළිමතලව්වේ මහා අධිකාරම, ඉහගම උන්නාන්සේ, කිවුලේගෙදර මොහොට්ටාල, ආදී නායකයන් පිළිබඳව ඇති දුර්ලභ තොරතුරු හා කැරැල්ලට සම්බන්ද පරවහගම හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් බෝමුරේ පිළිබඳව මෙහි ඇතුළත් උපග්‍රන්ථයේ ඇති තොරතුරු බෙහෙවින්ම වැදගත් ය.
Add to cart
Add to Compare
Out of stock
Sale 20%
Pendorichi Manaliya – Victoria Holt/ E.K Ginadasa, Krishani Sandamali
Sooriya Publishers
රු
1,800.00
රු
1,440.00
පෙන්ඩොරික් මනාලියන් හා බැදුණු පුරාවෘතය පිළිබදව ෆෙවල් ෆාරිංටන් දැනගන්නේ, එහි කඩවසම් උරුමකරු රොක් පෙන්ඩොරික් සමග විවහ වී පෙන්ඩොරික් මැදුරට පැමිණි පසුවය. මරණය අප වෙන් කරන තුරු යන විවාහ පොරොන්දුව නව මුහුණුවරක් ගන්නා බව ෆෙවල්ට පැහැදිලි වෙයි.
Read more
Add to Compare
Sale 20%
Ashtawankaya – Katherine Neville/ Ananda Sellahewa
Sooriya Publishers
රු
2,900.00
රු
2,320.00
අෂ්ටවංකය | මුග්ලෑන් අබිරහස මහා චාලිමේන් අධිරාජයාගේ මහා බලැති අද්භූත චෙස් කට්ටලයක්.... ප්රන්සයේ භීම කාලයේදී එය සතුරන්ගෙන් සැගවීමට ජිවිතයත් මරණයත් සමග උත්සාහ කරනා යුවතියක්.... එහිදී ඇයට මරාද්, මහා නැපෝලියන්, දෙවැනි කැතරින් වැනි ඓතිහාසික චරිත සමග ගැටිමට සිදුවෙයි.... එයට ශතවර්ෂ දෙකකට පසු, මහද්වීප අතර සැගවුණු දේ සොයා යන ඇමරිකන් යුවතියක් ..... චෙස් කට්ටලයේ අනුහසින් ශතවර්ෂ දෙකක් අමරණියව සිටිනා යුවතියක්..... මෙහිදී ඔබට ඉතිහාසය, භූගෝලය, පුරාණ රස විද්‍යාව හා චෙස් ක්‍රීඩාව සමග ප්‍රෙහේලිකා තුල අතරමං වීමට වේද? .................................................................................... මෙය 1990 දී 'Best Historic Fiction ' සම්මානයට පාත්‍ර වූ ද, ' Thrillers : 100 Must Reads' වර්ගීකරණයට පාත්‍ර වූ, ඇමරිකානු ලේඛිකා කැතරින් නෙවිල්ගේ ' The Eight ' නම් කෘතියේ සම්පූර්ණ පරිවර්තනයයි. මේ සමග, පොත පරිහරණයට අවැසි වටිනා කෝෂ ග්රන්ථයක් ද හිමි වේ.
Add to cart
Add to Compare
Sale 20%
Gamanaka Nimawa – Caryl Phillips/ Deepthi Mangala Rajapaksha
Sooriya Publishers
රු
1,400.00
රු
1,120.00
කළු ජාතික අත්ලාන්තික් ලේඛකයා යැයි විරුදාවලිය ලත් කැර්ෆිලිපික් ගේ ප්‍රථම නවකතාව වූ මෙහි එන ලෙයිලා වර්ෂ 1950 දී පමණ කුඩා කැරිබියානු දූපතක වාසය කළ සුදු ජාතික පියෙකුට දාව උපන් 19 හැවිරිදි ගැහැනියකි. දූපත තුළ අතෘප්තකර ජිවිතයක් ගත කරන ඇය සිය පුතු රැගෙන, කමකට නැති සැම්සන් සමග ඇගේ මව අනුගමනය කරමින් නැව් නගින්නේ වඩා නැවුම් ගමනාන්තයක් අපේක්ශාවෙන් එංගලන්තයට යෑමටය. එහෙත් 'මුලානෝ' කෙල්ලක වූ ඇය ගේ ජිවිතය සුදු කළු මිශ්‍රිත ලෝකයක අතරමං වන අතර තමා විසින් ගනු ලැබු තීරණ වල අනිටු ඵල විපාක වලට ඈ නිරතුරුවම මුහුණ දෙන්නීය. සැබැවින්ම මෙය ආලෝකය හා අන්ධකාරය ද, දුක හා සන්තුෂ්ටිය ද අතර සැරිසරන, මිනිසුන්ගේ හදවතට කතා කරන කතා පුවතකි.
Add to cart
Add to Compare
Sale 20%
Yakka – Chathura Chaminda
Sooriya Publishers
රු
1,200.00
රු
960.00
වසර දහස් ගණනකට පෙර අතීතයක්, හෙළ දීපය පුරා විහිදි සිටින විව්ධ ගෝත්‍රයන්, ඒ අතරින් සෑම අතින්ම ශක්තිමත් වූ ගෝත්‍රයක්, එකිනෙකට නොදෙවෙනි වූ ප්‍රාදේශීය පාලකයන්, නමුත්, එක්තරා දිනයකදී සියල්ලන් ම නොසිතූ දෙයක් සිදුවිය, එය හෙළ දීපයෙ අනාගතය තීරණය කළ දිනයක් විය. සිව් හෙළ දීපයේ යක්ඛයෝ, මේ ඔවුන්ගෙ කතාවයි....
Add to cart
Add to Compare
Sale 20%
Mid March – Chinthani Amarasinghe
Sooriya Publishers
රු
1,680.00
රු
1,344.00
"ට්‍රෙවෝ කවදාහරි මාව හොයාගෙන එයිද?" "ඔයාලගේ කතාව වෙන විදියක ලස්සන එකක්. අහම්බ වැඩි නවකතාවක් වගේ එකක්. මට හිතෙන්නෙම උත්තර ධ්‍රැවයට ගියත් ආයේ මේ සමාකාසන්න රටට ඇවිත් ඔයාව හොයයි කියලා..."
Add to cart
Add to Compare
Sale 20%
Digamadulla Janakatha – Sandaruwan Lokuhewa
Sooriya Publishers
රු
300.00
රු
240.00
Add to cart
Add to Compare
Sale 20%
Nomakena Apricanu Mathakayan – Nimal Bandara
Sooriya Publishers
රු
780.00
රු
624.00
Add to cart
Add to Compare
Sale 20%
Rangiri Arana – Nimal Bandara
Sooriya Publishers
රු
750.00
රු
600.00
Add to cart
Add to Compare
Out of stock
Sale 20%
Britanyan Liyu Saba Uva Ethihasaya – Herbert White/ Nimal Bandara
Sooriya Publishers
රු
1,200.00
රු
960.00
යටත්විජිත යුගයේ සේවය කල බ්‍රිතාත්‍ය ජාතික පරිපාලන නිලධාරින්ගෙන් සිදුවු එක් අගනා සේවයක් වුයේ, ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපුර්ණ විස්තරාත්මක ග්රන්ථ සම්පාදනය කිරිමයි. නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත්‍රීක්ක පිළිබදව ලියන ලද එවැනි ග්රන්ථ කිහිපයක්ම එකල ප්‍රකාශයට පත්කොට තිබුණි. ඒ අතර, මධය්‍යම, උතුරු මැද, වන්නි, මඩකලපුවට සහ පුත්තලම පිළිබදව ලියවි ඇති ග්රන්ථ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසයට සහ එකල ජනජිවිතය පිළිබදව ලියැවුණු මහගු මුලාශ්‍ර ලෙස සම්භාවනවට පාත්රවී ඇත. මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබදව කෝශ ග්රන්ථයක් බදුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කදුවැටි සහ වනාන්තර ආදිය පිළිබදව විස්තර මෙහි අඩංගුය. ඛනිජ සම්පත් හා ශිල්පීය කර්මාන්ත පිළිබදව මෙහි සදහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මකය. පැරණි විහාරස්ථාන පිළිබදව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණය ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සදහන් කරුණු අතිශය වැදගත්ය. මහාචාර්ය අනුර මානතුංග පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්
Read more
Add to Compare
Out of stock
Sale 20%
Kamathi Nam Witarak Yanda Api Nuwara – Ashan Rangana
Sooriya Publishers
රු
300.00
රු
240.00
Read more
Add to Compare
Sale 20%
Krushi Yantropakarana Nadaththu Kirima – M.M. Palitha Munasinghe
Sooriya Publishers
රු
1,200.00
රු
960.00
Add to cart
Add to Compare
Sale 20%
Sulan Kirilliyak – Anula de Silva
Sooriya Publishers
රු
400.00
රු
320.00
Add to cart
Add to Compare
Sale 20%
Ridi Karaduwa – K. M. I. Swarnasingha
Sooriya Publishers
රු
350.00
රු
280.00
Add to cart
Add to Compare
Sale 20%
Adara Kavi Wissak Saha Sun Pathum Githawak – Lakshantha Athukorala
Sooriya Publishers
රු
450.00
රු
360.00
Add to cart
Add to Compare
Sale 20%
Hath Pethi Malen Athharunu Peththak – Prageethika Jayasekara
Sooriya Publishers
රු
350.00
රු
280.00
Add to cart
Add to Compare
Sale 20%
Pruthugisi Kakuluwage Abirahasa – Nalin Peiris
Sooriya Publishers
රු
400.00
රු
320.00
Add to cart
Add to Compare
prev
1
…
3
4
5
…
22
next
Product categories
Academic & Research
(55)
Adventure, Fiction & Horror
(778)
Aesthetics
(24)
Art Stories
(1)
Astronomy
(3)
Autobiography
(63)
Awarded Books
(38)
Buddhism
(46)
Children Books
(442)
Columns
(11)
Culinary
(4)
Dictionaries
(1)
Education
(107)
English Books
(56)
Environment
(9)
Folklore, Folk Poems & Folktales
(32)
General Knowledge
(1)
History
(196)
Hot Deals
(15)
Law & Logic
(13)
Literature & Reviews
(9)
Management
(5)
Medical
(6)
Memories
(10)
Motor Mechanical
(0)
New Arrivals
(1614)
Novels
(1478)
Other
(63)
Lankan Medicine
(1)
Past & Model Papers
(54)
Poems
(40)
Political
(65)
Psychological
(62)
Religion
(75)
Short Stories
(87)
Sociology
(20)
Sooriya books
(506)
Academic & Research
(27)
Adventure, Fiction & Horror
(31)
Art Stories
(7)
Children Books
(22)
Columns
(1)
Education
(13)
English Books
(20)
Folklore/ Folk poems / Folktales
(16)
History
(40)
Novels
(84)
Other
(26)
Poems
(12)
Psychology
(12)
Short Stories
(22)
Sociology
(1)
Sooriya Awarded Books
(14)
Sooriya History
(1)
Sooriya Translations
(200)
Travel
(11)
Young Adult
(43)
Stock Clearance Sale
(50)
Translations
(1552)
Travel
(18)
Uncategorized
(16)
Young Adult
(132)
Shop
0
Wishlist
Account
0
Cart
More
More
Home
Shop
Authors
Awards
About us
Contact us