විශ්වකීර්තිධරරුසියානුලේඛකඇන්ටන්පැවූලොවිච්චෙකොෆ්විශිෂ්ටගණයේකෙටිකථාරචකයකුහානාට්යරචකයකුලෙසසිංහලපාඨකප්රසාදයදිනාඇත . එහෙත්ශූරනවකතාරචකයකුගේකුසලතාවඋරුමකොටගත්ලේඛකයකුලෙසඇන්ටන්සිංහලපාඨකයන්හටමුණගැසෙනුයේමුල්වරටය. ඔහුතමාගේ The Shooting Party නවකථාවරචනාකළේවර්ෂ 1884 හිදීය. විචාරකයෝඑයරහස්පරීක්ෂකකතානැමැතිප්රවර්ගයටඅයත්ගතිලක්ෂණඇතිනවකථාවක්ලෙසහඳුන්වති. The Cherry Orchard(1904)නාට්යයහා The Lady With The Little Dog (1899) වැනිවිශිෂ්ටගණයේකෙටිකතාරචනාකළලේඛකයකු, රහස්පරීක්ෂකනවකතාවක්මලියාපළකරතැයිසිතීමයම්පමණකටඅසීරුකාර්යයකි .ග්රාමීයසමාජයකවාසයකරන, ඉහළපෙළේසමාජතත්ත්වයක්හොබවන, ස්ත්රීපුරුෂචරිතකිහිපයකආත්මාභ්යන්තරයඑළිදරව්කරනුපිණිස, චෙකොෆ්මේකතාවරචනාකරන්නටඇතැයිසිතියහැකිය. පසුකාලීනවඔහුරචනාකළවිශිෂ්ටගණයේකෙටිකතාවලහානාට්යවලරැඳීඇතිමනුෂ්යආත්මයවිනිවිදදැකීමේඅපූර්වහැකියාවලේඛකදිවියේඇරැඹුමේදීමචෙකොෆ්තුළපැවතිආකාරයමෙමනවකථාවෙන්හෙළිදරව්කෙරෙයි.