| Weight | 200 g |
|---|

රු450.00 රු360.00
18 people are viewing this product right now
……වර්ෂ 1858 දී ජෝන් කැපර් ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්රකට ලේඛකයෙක් හා තීරු ලිපි රචකයෙකු ලෙස ප්රසිද්ධියට පත් වීමෙන් අනතුරුවය. 1856 දී ආරම්භ Ceylon Times පුවත්පත ඔහු මිලදි ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි. කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old Ceylon – Sketches of Ceylon life in Olden Time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින බොහෝ විදේශිකයන් නොදැන සිටි ලාංකීය ජන ජීවිතයට හා වතුවගාව නිසා ගම්වල සිදු වූ විනාශය ගැන සියුම් ස්පර්ශයක් මේ කෘතියේ දැකගත හැකිය. කෝපි කාලේ ලංකාව නමින් ඔබ මේ කියව්මන් සිටින්නේ එම පොතේ සිංහල අනුවාදයයි
| Weight | 200 g |
|---|
රු700.00 රු560.00
රු1,850.00 රු1,665.00