| Weight | 275 g |
|---|

රු850.00 රු680.00
19 people are viewing this product right now
සෙංකඩගල යුගයේදී රචිත ඓතිහාසික ග්රන්ථයක් වන ශ්‍රී නාම රත්නාලංකාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ දේශීය ප්‍රතිරූපය විදහාපාන කදිම මුලාශ්‍රයකි.මෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා ඇත්තේ බෝධිසත්වරයෙකු ලෙසය.කැඩී බිදී ගොස් ඇති අනුරාධපුර ථූපාරාමය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් කතුවරයා රජුගෙන් ඉල්ලීමක් කරයි.
පුස්කොළ පිටපත් සංසන්දනයෙන් සකස් කරන ලද පෙළ සහිත ශාස්ත්‍රීය සංස්කරණයක් ලෙස ශ්‍රී නාම රත්නාලංකාරය පළ වන්නේ ප්‍රථම වතාවටය.මෙම අධ්‍යයනය රාජසිංහ පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකිය.
| Weight | 275 g |
|---|
රු550.00 රු440.00
රු300.00 රු240.00
Reviews
There are no reviews yet.